උබට මම හිතනවා කොලට්රරෝල් එහෙම නැහැ කියලා... සෙම අඩු නොමල් ඩයල් එකක් නම් උදේම බිත්තර 2ක් අමුවෙන් බීපන්.. ඔක නිකන් බොන්න බැහැ අප්පිරියයි... ගම්මිරිස් කුඩු සහ ලුණු දාලා බීපන් කෝප්පෙකට දාලා..
වෙන්ඩ ඔනේ මොකක් හරි කරලා උගුරෙන් පාතට දාන්න ඔනේ... ඒක තමයි හොඳම ලාබදායීම ක්‍රමය ඇග මහත් කරගන්න...