මමත් දන්න තැනක් තියෙනවා එය වගේ ඇත්ත කියන. ගාල්ලේ තියෙන්නේ. මම ගැන මාර දේවල් ටිකක් කිව්වා. මට සුරයක් දාන්න දවස් 3ක් පුලුටු කන්නේ නැතුව එන්න කිව්වා.. පස්සේ පොර සුරය දාන්න කිලින් මට කිව්වා ඔයා පුලුටු කාලා ඉන්නේ ඒක නිසා තව දවස් 03 කින් එන්න කියලා. මට පුදුමයි කොහෙමද ඒක මීටර් උනේ කියලා...