1. ruwanwellarocker

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    මට 5ක් බෑ කිව්වා සෙට් උන එකත් දිගට කරගන්න බැරි උනා.. අපරාදේ සල්ලි... :(
  2. ruwanwellarocker

    Gym යන්න

    :cool::cool::cool: කියලා වැඩක් නෑ බුවා අය්යේ... මුනට මුරිච්චි වෙයන්කෝ කවදා හරි එකෙක් මගෙ samurai Kinfe එකට වැඩ හිටී..... :D:D
  3. ruwanwellarocker

    Gym යන්න

    ඉන්නවා බං අය්යේ... cod4 පිංපියෝ ටිකක්.. අර සෙනාල් පො#ස් එහෙමත් උන්ට සෙට්වෙලා මගෙ email එහෙම හැක් කරනවා කිව්වා සැහෙන ජාති.. මමත් මේ දවසගානේ email එක එහෙම චෙක් කරනවා තාම නම් කරලා නෑ. පොරවල් busy ඇති මගෙ හිතේ...
  4. ruwanwellarocker

    Gym යන්න

    බන් ඇඟක් හඳන එක එහෙම ආවට ගියාට කරන්න එපා.. උබට ඔනේ bodybuilding නම් ඒකට වෙනම දෙයක් කරන්න ඔනේ.. ඔබට ඔනේ athletic body shape එකක් නම් ඒකට වෙනම දෙයක් කරන්න තියෙන්නේ.. හැම එකාම දමාගෙන එකම ටික කරාට වැඩක් නැහැ... (දෙහියෝවිට බිංදු රාජා කියන එකාගේ gym එක හොඳයි ඉස්සර නම්.. මිනිහා හරියට වැඩේ දන්නවා...
  5. ruwanwellarocker

    Gym යන්න

    දැනට ඒක තියෙන්නේ අපේ යාළුවෙක්ගේ ගොඩ නැගිල්ලක යටන්වල... සල්ලි වලට නෙවෙයි කරන්නේ. Members only කිව්වේ ඒකයි. ලබන මාසේ පොර ආයේ රට යනවා. ඇවිල්ලා අනික් බඩු සෙට් එක දාගෙන ලොකුවට කරනවා.. එත කොට සේරටම එන්න පුළුවන්.. මම workout කරපු හැටි මෙතන photo දාන්න පුළුවන්.. ඒත් මට විරුද්ධව ඉන්න සෙට්එක ඒක වාසියක්...
  6. ruwanwellarocker

    Gym යන්න

    ෆුක තමයි නුවන් අය්යේ.. ඔය කියපු gym එකට කවුරුත් යන්නේ නැහැ. එදා මම කිව්වේ අපේ ගෙවල්වලට පිටි පස්සේ ඩයල් එක ගැන.. පොරගේ gym එක ගැන මම කිව්වේ.. දැන් මම කරන්නේ නැහැ කාලෙකින්.. ආයේ පටන් ගන්නවා... තමුසේ දැක්කනේ ඉස්සර මම build up කරලා ගත්ත හැටි.....
  7. ruwanwellarocker

    Gym යන්න

    යකෝ බන් නුවන් අයියෝ ඔය කියන gym එක නෙවෙයි... අපේ අර මම කියපු ඩයල් එක කරන gym එක.. දැක්කනේ පොරගේ හැටි.. මම six pack ගහපු හැටි.. ඔය කිව්ව gym එක ගු තමයි.. දැන් නම් මම workouts කරන්නේ නැහැ. ආයේ පටන් ගන්න ඔනේ.. ඔය කියපු gym එකේ සප්ලිමන්ට්ස් විතරයි දෙන්නේ. බර උස්සන්න නැහැ.
  8. ruwanwellarocker

    වලතර සමග දවසක්

    දෙන්න කිසිම විදිහක් නැහැ බන් සල්ලි වලට සේරම අල්ලගෙන හිටියේ. දේශපාලකයොත් පොරගෙන් තමයි බලනකොට සල්ලි අරන් තියෙන්නේ.... ඉතින් අපිට කියලා කරන්න දෙයක් නැති උනා.. අපි දැනට අවුරුදු ගාණකට කලින් නම් දන්සැලක් කරන්න සල්ලි ඉල්ලන්න ගිහිල්ලා කේස් එකක් දැම්මා. ගේ ඇතුලටම.. පස්සේ පොර හවස මොන්ටෙරෝ එකෙන් ඇවිල්ලා...
  9. ruwanwellarocker

    Gym යන්න

    අවිස්සාවේල්ලේ නම් හොඳ gym එකක් නැහැ කොල්ලෝ හැබැයි රුවන්වැල්ලේ තියෙනවා.. ප්‍රශ්නය තමයි members only....
  10. ruwanwellarocker

    Monkey's "selfie"

    dekama eka wage
  11. ruwanwellarocker

    වලතර සමග දවසක්

    උෟට අපි හාමුදුරුවෝ කියන්නේ නැහැ බන් ඉස්සර ඉදන්.. පාර ගාවා තියෙන උබ දැකපු තට්ටු 5 ගෙදර නෙවෙයි බන්.. ඔය යකාට තියෙනවා අක්කර 50ක තේ ඉඩමක් එක්ක ලෙකු බංගලාවක් කන්ද උඩ. ලිහිණියා වත්ත කියලා.. උබ කලින් දැකපු ඒ තට්ටු 5 නිවස දැන් කවුරුත් නැතුව ඔහේ තියෙනවා.....
  12. ruwanwellarocker

    childhood nabi

    ආ දුවගෙන ආවා නේද පොන්ස්...කෝ passport එක...
  13. ruwanwellarocker

    childhood nabi

    ha ha ha paw yakoo..
  14. ruwanwellarocker

    වලතර සමග දවසක්

    ඔව් බන් පොර හිටියේ අපේ ගෙවල් වලට ටිකක් එහා... දැන් පොර හිරේ.. :yes:..
  15. ruwanwellarocker

    all about iraj

    ඔව්ව එච්චර වැඩ නෙවෙයි බන් reason7 එකට සේරම plugins ටික හොයා ගත්තා නම් ඔනෙම ජොකියෙක් ගායකයෙන් කරන්න පුළුවන් පත්තර පිටුවකට උනත් melody යක් දාලා.... torrent එකේ තියෙන්නේ download කරන් එහාට මෙහාට කරලා ඉගන ගන්න පුළුවන්....
  16. ruwanwellarocker

    දෑනට මම ගහපු ගෙම්

    ඔක කියන්ඩද දුවගෙන ආවේ.....
  17. ruwanwellarocker

    ඉබෝලා අවදානමෙන් ලෝකෙටම හදිසි තත්ත්වයක්

    පොන්නයෝ දාපන්කෝ බලන්න තොගෙ passport එකේ visa වැදුන photo එකක් තෝ ඔය කියන රටවලට ගිහිල්ලා තියේ නම්.? කලින් වගේ google කරලා පුක දෙන්න හඳන්න එපා.. බුරුවෝ...
  18. ruwanwellarocker

    ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?

    පොන්නයෝ දාපන්කෝ බලන්න තොගෙ passport එකේ visa වැදුන photo එකක් තෝ ඔය කියන රටවලට ගිහිල්ලා තියේ නම්.? කලින් වගේ google කරලා පුක දෙන්න හඳන්න එපා.. බුරුවෝ...
  19. ruwanwellarocker

    ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?

    පොන්නයෝ දාපන්කෝ බලන්න තොගෙ passport එකේ visa වැදුන photo එකක් තෝ ඔය කියන රටවලට ගිහිල්ලා තියේ නම්.? කලින් වගේ google කරලා පුක දෙන්න හඳන්න එපා.. බුරුවෝ...
  20. ruwanwellarocker

    .: 2.00 to 3.00 AM :.

    පොන්නයෝ දාපන්කෝ බලන්න තොගෙ passport එකේ visa වැදුන photo එකක් තෝ ඔය කියන රටවලට ගිහිල්ලා තියේ නම්.? කලින් වගේ google කරලා පුක දෙන්න හඳන්න එපා.. බුරුවෝ...

    No contents