1. sudunone

    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    දැන් පැහැදිලියිනෙ බටහිර රටවල්, එන් ජී ඕ කාරයො, කොටි ඒජන්තයො සේරම ජෙනරාල් දිනනවට කැමති ඇයි කියල. උන්ට ඕනෙ අපේ රටේ මිනිස්සුන්ව යුධ අධිකරණයකට ගෙනියන්න. අපරාධ කළා කියල හංවඩු ගහල, කොටින්ට රටේ කෑල්ල අරන් දෙන්න. ඒකට හරි යන මොළේ නැති එකෙක් හම්බෙලා තියෙනව.
  2. sudunone

    Helu Urume ta Jaya wewa

    ඔව්, හාමුදුරුවරු අතරෙ භේද ඇති කළා. ඔයා කියන එක ඇත්ත. මමත් ඒ දවස්වල හෙළ උරුමෙ රැළිවලට ගියා; ආධාර දුන්නා. නමුත් අපි බලාපොරොත්තු වුණු වෙනස මේ රටේ දේශපාලන ව්‍යුහයේ සිද්ධ වුණේ නෑ. වෙනවනම් වෙන්න තිබුණු හොඳම ඉඩ තමයි ජවිපෙ සහ හෙළ උරුමෙ පක්ෂ දෙකේ විශාල සහභාගීත්වයක් ආණ්ඩු පක්ෂයට ලැබුණු වෙලාව. නමුත් ඒ...
  3. sudunone

    Helu Urume ta Jaya wewa

    සංඝයාවහන්සේලාගෙ ලේ සෙලවීම ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි.:rolleyes: කොහොම වුණත් මමනම් එල්ලාවල හාමුදුරුවන්ට ගරු කරනවා පුරා විද්‍යාව වෙනුවෙන් කරල තියෙන සේවය ගැන හිතල. කොච්චර සෙල් ලිපි කියවල, උතුරු නැගෙනහිර අපේ උරුමය ගැන හොයල තියෙනවද? අපි බලාපොරොත්තු වුණු තරම් සේවයක් සිහළ උරුමයෙන් කෙරුණෙ නැති බව...
  4. sudunone

    I did not say , Gotabaya gave orders to kill the LTTE members who came to surrender-

    මහින්දට අමුතුවෙන් කැම්පේන් එකක් කරන්න අවශ්‍ය නැහැ. ජෙනරාල්තුමා කැම්පේන් කරන්නෙ මහින්දට තමයි. මට හිතා ගන්න බෑ කට ඇරියොත් වැඩිපුර භයානක රනිල්ද, ජෙනරාල්තුමාද කියල. මේ සිද්දිය ගැන කියනවනම්, කොටි බලෙන් පැහැරගෙන ගිය දරුවන් හා කැමැත්තෙන්ම කොටි වෙනුවෙන් සටන් කළ පහළ ශ්‍රේණිවල ත්‍රස්තවාදීන් මැරුවනම්...
  5. sudunone

    #### Kasun1986 Ek samuganeee ####

    Congratzzz bro. :D
  6. sudunone

    MANGALA SUTHRAYA

    mage laganam na. namuth kalyanamithara laga athi boho wita. eyata PM karala balanna. mahamewnawa website eka thama wada karanne na ne.
  7. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    ඔව්, ඉතිං, එතකොට 'ඔහොම කියන එක වැරදියි, ඔයා තොරතුරු අරං තියෙන්නෙ දැඩි මත ධාරී ඉස්ලාම් සයිට්වලින්; කුරාණයෙ ඔහොම නෑ....' වගේ ඒව කියල සිරාජ්ව නැවැත්තුවෙ නෑනෙ. එක්කො සිරාජ්ව හදන්න බෑ කියල අතෑරල දාල; නැත්නම් සිරාජ් දාන ඒව අනුමත කරනව.
  8. sudunone

    The Path To Freedom

    එහෙම ළමයි වෙන්නැති මොන ආගමේ පවුලක ඉපදුනත් බෞද්ධ වෙන්නෙ. එක්කෙනෙක් මට කියල තියෙනව එයාගෙ අවුරුදු 10-11 ක් වෙන දුව නිසා තමයි ඒ ගොල්ලොත් ආගමට නැඹුරු වුණේ කියල. ඒ ළමය පොඩි කාලෙ ඉඳලම භාවනාවත් පුරුදු කළා.
  9. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    මුහම්මද් නබිතුමා කියන්නෙ මෛත්‍රී බුදුහාමුදුරුවන්ට කියල පෝස්ට් දානකොට ගසාලිට හිතුණේ නැද්ද ඒක වැරදියි කියල? :rolleyes:
  10. sudunone

    The Path To Freedom

    හරි හරි. බොහොම පින් මේ විස්තරේට. ඔය මුල තුන ඇරුණම මං ඉතිරි ඒව අහල තිබුණෙ නෑ. මනුස්ස ලෝකෙත් පහළ ලෝකයක්, නෙහ්? දිව්‍ය ලෝකත්? ඒ කියන්නෙ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කර ගත්තම, නිරය, තිරිසන් හා ප්‍රේත වගේ පහළ ලෝකවල ඉපදෙන එක නැති වෙනවා. සෝවාන් වුණාම ආපහු මිනිහෙක් වෙලා උපදින්නත්...
  11. sudunone

    ඔබ කල දේ .......?

    ඔයා තමයි මට සිංහල දා ගන්න යන්න ඕන තැන පෙන්නුවෙ.:D තැන්කු තැන්කු උම්මා.:rofl: ඒ වගේම මෙතන රිප්ලයි කරල තියෙන මම දන්න හැම කෙනෙක්ම හොඳ දේවල් දීල තියෙනව community එකට. මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනව මේ අයගෙන්. හැම කෙනෙකුටම බොහොම ස්තුතියි. ඒ වගේම මෙහෙ වලි යනකොටත් බොහෝවිට මේ කට්ටියම මං කැමති පැත්තෙ...
  12. sudunone

    Dreams001 Katha weda karanna apa oi!!!!

    ******************** උණුසුම් සුභ පැතුම් සහෝ :love: ************
  13. sudunone

    The wisdom of Siripala..

    :no: මටත් තේරෙන්නෙ නෑ
  14. sudunone

    ඔබ කල දේ .......?

    දේශපාලනේ කතා කරන අය 'ඔබ කළ දේ' කියන මාතෘකාව දැක්කම එන්නෙ නෑ. 'ඔබ දෙන්නේ' වගේ මාතෘකාවක් දැම්මනම් පට ගාල එයි.:lol:
  15. sudunone

    ඔබ කල දේ .......?

    හ්ම්. මං ඉන්නෙ වැඩි හරියක් ඔයාල ඉන්න ත්‍රෙඩ්ස් වල නෙවෙයි. රිලිජස් සෙක්ෂන් එකේ තමයි මගෙ ගොඩක් පෝස්ට්ස් තියෙන්නෙ. දුන්න දේවල් ගැන සෑහීමකට පත් වෙනවා. මං එළකිරියෙන් ගත්තු වටිනාම දේ මධුරගෙ යුනිකෝඩ්. තැන්කු තැන්කු තැන්කු. උම්මා. තව ඉතිං යාලුකම්. දැණුම. මං මුකුත් ඩව්න්ලෝඩ් කරල නැහැ.
  16. sudunone

    ඔබ කල දේ .......?

    මෙන්නෝ, ඕෆ්ටොපික් යනෝ.
  17. sudunone

    plane with war weapons That scheduled to send srilanka was arrested

    :shocked: සපෝට් දෙන්න ආවෙ කොටින්ටද, ජිහාඩ්ලටද දන්නෙ නෑ. තව යුද්දයක් අත ළඟ වගේ. රට විකුණන්නයි, සාම කතා වලටයි ලෑස්ති එකෙක්ට රට ගියොත් විනාසෙ.:no:
  18. sudunone

    The Path To Freedom

    මේ මාර්ගයේ ගමන් කරන කෙනා මුළින්ම ශ්‍රද්ධානුසාරී වෙන්න ඕනෙ. ඊට පස්සෙ ධම්මානුසාරී වෙන්න ඕනෙ- ඒ කියන්නෙ හැකි පමණින් ධර්මය ජීවිතයට සමීප කර ගන්න ඕනෙ. ඊට පසුව තියෙන්නෙ සෝවාන්, සකෘදාගාමී, අනාගාමි සහ අරහත් මාර්ග සහ ඵල. රථූපම සූත්‍රයේ දැක්වෙනවා මෙහෙම: නිතර කරුණු 3ක් පුරුදු කරන භික්ෂුව මේ ජීවිතයේදීම මහත්...
  19. sudunone

    ඔබගෙත් වගකීමයි

    අර නැවේ කතාවත් එළ. :D
  20. sudunone

    සෙන් කතා

    වෙන්න පුලුවන් අපේ රටේ හරකුන් මෙන් මේ කතාව කියවෙන රටෙහි ගොවිතැනට උපකාර කර ගන්නේ අශ්වයන් ය. එක්තරා මහලු ගොවියෙක් සිටියේය. සීසෑමට ආසන්න දිනයකදී ඔහු සතු එකම අශ්වයා කැලෑවට පැන ගියේය. මේ ආරංචිය ලද ගම් වැසියෝ ඔහු සොයා පැමිණ ශෝකය ප්‍රකාශ කරන්නට වූහ. "අපිට හරිම කණගාටුයි. හරිම අකරතැබ්බයක් වුණේ, නේද?"...

    No contents