එගොඩ
කලකට පසු නිවස බලා එමින් සිටි තරුණයකුගේ ගමන ඇන හිටියේ දෙගොඩ තලා යන සුවිසල් නදිය නිසාය. පාළමක් නැත. ඔරුවක් හෝ පාරුවක්ද නැත. බැස යාමට නොහැකි තරම් දිය ගැඹුරුය. මෙසේ ඈත් මෑත බලමින් කල්පනා කරන ඔහුට එහා ඉවුරේ සිටින ගුරුවරයකු පෙණිනි.
ඔහු උදවු ඉල්ලා ගුරුවරයා ඇමතීය.
"අනේ ගුරුතුමාණෙනි, මට මේ ගඟින්...