1. sudunone

    සෙන් කතා

    එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සෙන් ආචාර්යවරයා හමුවට පැමිණියේ සෙන් දහම පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමටය. ආචාර්යවරයා ඔහුට තේ බීමට ආරාධනා කළේය. තේ පැන් සාදන තුරු මහාචාර්යවරයා තමා අදහන ආගම ගැන, සෙන් දහම ගැන, සියලු ආගම් ගැන, ආදී විවිධ දේ පිළිබඳව ඔහුගේ දැනුම ප්‍රදර්ශනය කරන්නට විය. ආගම් පිළිබඳව...
  2. sudunone

    Whats your Nationality?

    :D:yes: ඔයා නෝටි. මෙච්චර කල් ඕක කියල දුන්නෙ නෑ නෙ යාලුවට.:frown:
  3. sudunone

    Answer to : If there's a "God" & He's All-Powerful - Why doesn't He stop the evil?

    A simple question: why are some people tested while others are not? Let me guess: the same happens when a company interviews many candidates when the management already knows who they want in.
  4. sudunone

    Whats your Nationality?

    Eluwa is going to do 'unethical conversions'...:shocked::rofl:
  5. sudunone

    Whats your Nationality?

    The only thread he had outside religious section was the one you started to wish him. So I guess he has made at least one friend here, to meet and chat. But is it because he is a good friend or you are?:oo:
  6. sudunone

    New Islamic websites in Sinhala language

    මෙන්න සිරාජ් කොපි-පේස්ට් නොකර තනියෙන් වාක්‍යයක් ලියල...එළ එළ. :D කියවල ඉගෙන ගන්න දේවල් තමන්ගෙ වචනයෙන් කියන්න පුලුවන් කියන්නෙ ලොකු දෙයක්. ඒක පාවිච්චි කරන්න දන්නව කියන එකත් බොහොම වටින දෙයක්. හැබැයි, මං හිතන්නෙ හොඳ හිතින් බලනව කියන්නෙ බැලුවම සේරම හොඳට පෙනෙන එකටනම්, එතන බලන විදිහෙ වැරැද්දක්...
  7. sudunone

    The prelude du fornication ( 18+) :P

    සැර වැඩිද මන්ද. R Girl තාම පොඩි කෙල්ල නේද? :P
  8. sudunone

    Admin wa dakala na neda...?? Menna ehenam Admin....!!

    දෙන්නටම සුභ පැතුවා ඔන්න. :D වලි ඇද ගන්නෙ ගණන් වැඩි කරගන්නද මන්ද?:rolleyes:
  9. sudunone

    ධම්මපදයෙන් අපේ දිවියට - 1

    දන්නෙ නෑ සහෝ. බලමු. දන්න කෙනෙක් ඉන්නවනම් හොයල දෙයි. කර්තෘගෙ නම එහෙම මතක නැද්ද?
  10. sudunone

    සෙන් කතා

    :D ප්‍රශ්න කිරීමකින් තොරව 'ආගමික පොතේ මෙහෙම ඇත.' 'පරම්පරාවෙන් පැවත ආවේය.' 'ගුරුවරයා කීවේය.' 'අනික් අයත් හැමෝම කරනවාය.' 'ඒ කාලෙ සමාජයෙ එහෙමය.' 'දැනුත් එහෙම කරන අය ඕනෙ තරම් ඉන්නවය.' 'එතුමා කිව්ව සියල්ල හරිය.' වගේ හේතු ඉදිරිපත් කරමින් ගෙනියන චාරිත්‍රවල මුල මෙහෙම තමා. :lol: මේ කතාවෙන් උත්සාහ...
  11. sudunone

    බෞද්ධයෙනි.. ඔබට මේ දිනය අමතක වේවිද?

    බොහොම ස්තුතියි. උන් වහන්සේ පැතූ පරිදි නැවත මෙහි ඉපිද, රටට ජාතියට ශාසනයට අනගි සේවයක් කරන්නට හැකී වේවා. උන්වහන්සේ වගේ හිමිවරු එදාටත් වඩා අවශ්‍ය අදටයි.
  12. sudunone

    25 Extreme Examples of Laziness

    බලං ගිහාම අපි හොඳයිනෙ. :D
  13. sudunone

    සෙන් කතා

    එළ. :)
  14. sudunone

    Do U WANT SOFT N BEAUTIFUL SKIN .....

    ඈය්යා. චික්.
  15. sudunone

    සෙන් කතා

    නැවතුම්පොළ ප්‍රසිද්ධ සෙන් ආචාර්යවරයෙක් රජුගේ මාළිගයට පැමිණියේ රෑ බෝ වීගෙන එනවිටය. මුර කරුවෝ බාධාවකින් තොරව උන්වහන්සේට ඇතුලු වීමට ඉඩ හැරියහ. රජතුමා වෙත පැමිණි සෙන් ආචාර්යවරයා මෙසේ විමසීය. "මට අද මේ නවාතැන්පොළේ රාත්‍රිය ගත කළ හැකිද?" "ඔබට නවතින්න ඉඩ දෙන එක ප්‍රශ්නයක් නොවෙයි." රජතුමා පැවසීය...
  16. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    4- fndfyda iajdñ mqreIhka we;s ìß|la iu ld,fhys úúO iajdñ mqreIhska iu. ixi¾.fhys fhfok úg ,sx.sl frda.hka we;s ùug fndfyda bv m%ia:dj we;' tneúka iajdñ mqreIhskago th me;sr hEu je<elaúh fkdyel' kuq;a fuu m%Yakh tlg jeâ újdyhka ixLHdjla lr.;a msßñfhl=g we;s fkdfõ' මේ කෑල්ලනම් හොඳයි ජෝක්ස්...
  17. sudunone

    රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය යොහෝවාගේ සාක්&#

    රුසියාවට ඕක කරන්න කොන්ද පණ තිබුණට අපේ උන්දලා මිනී මරන ආගමික කල්ලිවලටවත් අන්තවාදී ලේබල් එක අලවන්නෙ නෑ. තහනම් කරන්නනම් හිතන්නෙවත් නෑ. මොකද, අපේ කට්ටියගෙ අර්ථ දැක්වීමට අනුව අන්තවාදය වෙන්නෙ ඒවට විරුද්ධ වීම; එහෙම නැත්නම් බුද්ධාගම් කාරයො වීම.
  18. sudunone

    ඔබට මේ දිනය අමතක වේවිද?

    ඔය වගේ පා ගමනින් වැඩම කරල, මිනිසුන් යහ මගට ගැනීමට කැප වුණු හිමිවරුන් මෑත ඉතිහාසයේ ඇත්තෙම නැති තරම්. උන්වහන්සෙ නිසාම ආගමට ධර්මයට නැඹුරු වුණු තරුණ පිරිස කොපමණද? උන්වහන්සෙගෙ ප්‍රාර්ථනාව පරිදි රටෙත්, ජාතියෙත්, ශාසනයෙත් යහපතට කටයුතු කිරීමට අවස්ථාව සැලසේවා. සසර ගමන කෙටි වේවා.:(
  19. sudunone

    සෙන් කතා

    චාරිත්‍රය පුරාණයේ එක්තරා පන්සලක සවස භාවනා කරන වේලාවෙහි පන්සලේ විසූ පූසා එතැනට පැමිණ බාධා කිරීමට පුරුදුව සිටියේය. වරෙක ඤාව්, ඤාවෝ කියමින් මරහඬ දෙන ඌ, වරෙක භාවනා කරන හාමුදුරුවරුන්ගේ කරෙහි නගී. තවත් වරෙක පූජාසනය මත නැග එහි ඇති පහන් පෙරළා දමයි. නැත්නම් සතෙකු දඩයම් කරගෙන අවුත් භාවනා යෝගීන්ගේ උකුළෙහි...

    No contents