1. sudunone

    mata kammalii :D

    දේශපාලනය ගැනත් නොවෙන, පෝස්ටර් ගැනත් නොවෙන, GTRZ ගැනත් නොවෙන මාතෘකාවක් ඕනෙ කරනවා.
  2. sudunone

    mata kammalii :D

    මටත් හරි කම්මැලියි. :(
  3. sudunone

    Accepted Ways of Street Photography in Sri Lanka

    I usually wear the neck strap when the camera is in my hand. At other times I keep it in my haversack. This means I cannot take a picture as soon as I see something interesting, but I prefer to keep my camera safe. And myself. When I go on 'photo tours' I usually go with a friend. When I do go...
  4. sudunone

    සල්ලිද වටින්නෙ නැත්නම්?

    සල්ලිද වටින්නෙ නැත්නම්? ගම පුරා ඇවිද දුක් මහන්සියෙන් පණුවන් සොයා අහුලා කන කිකිළියකට නෝන්ඩියක් දැමීමට ගොවිපොළක ඇති කරන කිකිළියකට සිතිණි. ඒ නිසා දිනක් ඇය දුප්පත් කිකිළියගෙන් මෙසේ ඇසුවාය: "මේ, ඇත්තටම ඔයාගෙ බිත්තරේකට කීයක් ගෙවනවද අනේ?" "මගෙ බිත්තර ඉතිං බොහොම පොඩියිනෙ. ඒවට ගෙවන්නෙ රුපියල් හතර...
  5. sudunone

    Bone cancer(osteosarcoma)

    බොහොම ස්තුතියි අනික් අයව දැනුවත් කරන්න ගන්න උත්සාහයට. මෙය ළමයින් හා තරුණයන් හට ඇති වන පිළිකා වලින් බහුලම පිළිකා වර්ගයකි. පිරිමි අයට සෑදීමේ ප්‍රවණතාවය වැඩිය. ඉක්මණින් වැඩෙන නව යොවුන් වියේ පසුවන අයට වැළඳීමේ අවදානම ඉතා වැඩිය. විශේෂයෙන්ම සම වයසේ අන් අයට වඩා උසින් වැඩි යෞවනයන්ට වැඩි අවදානමක් ඇත...
  6. sudunone

    Quran AGAINST circumcision!!!

    අපිට අපායෙ නොගිහින් ඉන්න ලේසි වැඩ පිළිවෙලක් තියෙන්නෙ. පන්සිල් රැකගෙන ඉන්න එකයි.:)
  7. sudunone

    Quran AGAINST circumcision!!!

    මනුස්සයෙකුට තමන් අදහන ආගම තීරණය කරන්න පුලුවන් වයසට එනතුරුවත් මේ වගේ ආපසු හරවන්න බැරි විදිහෙ චාරිත්‍ර නොකරනවනම් හොඳයි. :(
  8. sudunone

    The Path To Freedom

    නැති කළ යුතු සංයෝජන තුන මොනවද?
  9. sudunone

    Quran AGAINST circumcision!!!

    එලුව මේ ඩිංගට ආයෙත් මූණ වෙනස් කරල. සංස්කාරයන්ගේ ස්වභාවය-වෙනස් වීම. :P
  10. sudunone

    ධම්මපදයෙන් අපේ දිවියට - 1

    යමක වග්ග - 19 ගාථාව බහුම්පි චෙ සහිතං භාසමානෙ න තක්කරෝ හොති නරො පමත්තො ගෝපෝ’ච ගාවෝ ගණයං පරෙසං න භාගවා සාමඤ්ඤස්ස හෝති. පද සම්බන්ධය : පමත්තෝ නරෝ සහිතං බහුං අපි භාසමානෝ චේ තක්කරෝ න හෝති; පරෙසං ගාවෝ ගණයං ගෝපේ ඉච සාමඤ්ඤස්ස හාගවා න හෝති අදහස : පමා වූ මිනිසා බුද්ධ වචනය බොහෝ ප්‍රමාණයක් හෝ කියන්නේ...
  11. sudunone

    Rajaye sewakayanta Rs. 1000/=ka padi wediweemak!!!

    හ්ම්. පඩි වැඩි කරයි 1000කින්. බඩුමිළ, බස් ගාස්තු වැඩි වෙයි දෙතුන් ගුණයකින්. ඕක මේ රටේ දේශපාලකයින්ටයි උන්ට කඩේ යන අයටයි ඇරෙන්න හැමෝටම තේරෙනවා. බලං ගියාම සිද්ධාලේප අංකල් හොඳයි. එලදෙනක් දෙන්නනෙ කතා කළේ. අලුත් concept එකක් නෙ අඩු ගාණෙ.
  12. sudunone

    Who is the most decent actress??

    දෙනවක හාමිනේ තමා.
  13. sudunone

    සෙන් කතා

    එහෙම කිව්වම මට මේ කතාව මතක් වුණා-සෙන් කතාවක්නම් නෙවෙයි. මුහුදේ තිබී අහුළාගත් බෝතලයේ විසූ භූතයා, තමා බේරා ගත් මිනිසාට කැමති වරයක් ප්‍රදානය කළේය. "ලෝකෙන්ම හොඳම ගැහැණිය" මිනිසා ඉල්ලා සිටියේය. සැණෙකින් භූතයා අතුරුදහන් වී තෙරේසා මවුතුමිය ඔහු ඉදිරියේ පහළ විය.
  14. sudunone

    Hadhith of the day..Daily update..(For muslim bros)

    නබි තුමාණෝ මෙලෙස පැවසූහ. කවුරුන් සතුව පහත සඳහන් සිව් වැදෑරුම් ගුණාංග ඇත්ද, ඔහු සැබෑ කුහකයෙකි. මින් එකක් හෝ ඔහු සතු වුවත් කුහකත්වයෙහි ගුණාංගයක් ඔහු සතුව පවතී: විශ්වාස කළවිට එයට පිටුපෑම බොරුකීම පොරොන්දු කඩ කිරීම තර්ක කළවිට විතර්කයෙහි යෙදීම මූලාශ්‍රය බුහාරි
  15. sudunone

    What is Hinduism?

    Thanks for information. Most of my Hindu friends worship Durga or 'Mother'. Why don't you share good concepts and practices with us? All religions have good things which could be followed by anyone, even if they don't belong in that religion.
  16. sudunone

    Quran AGAINST circumcision!!!

    කරන්නන් වාලෙ කරනව මිසක් කරන දේ ඇයි කරන්නෙ කියල හොයල බලන්නෙ නෑනෙ. අඩු ගාණෙ දැන්වත් හිතන්න පුරුදු වෙනවනම් ලොකු දෙයක්.
  17. sudunone

    සෙන් කතා

    ආලෝකය අතීතයේදී ජපානයේ මිනිසුන් රාත්‍රී කාලයේදී ගමන් බිමන් යනවිට කඩදාසි හෝ උණ ලීයෙන් තැනූ ලන්තෑරුමක් තුළ දැල්වූ ඉටි පන්දමක් ගෙන ගියහ. එක්තරා අන්ධ මිනිසෙක් සිය මිතුරකු හමු වීමට ගොස් එහිදී රෑ බෝ විය. නැවත යාමට සැරසෙන අන්ධ මිනිසාට මිතුරා ලන්තෑරුමක් සකසා දුන්නේය. "නමුත් මට මොකටද ලන්තෑරුමක්?"...
  18. sudunone

    සෙන් කතා

    එගොඩ කලකට පසු නිවස බලා එමින් සිටි තරුණයකුගේ ගමන ඇන හිටියේ දෙගොඩ තලා යන සුවිසල් නදිය නිසාය. පාළමක් නැත. ඔරුවක් හෝ පාරුවක්ද නැත. බැස යාමට නොහැකි තරම් දිය ගැඹුරුය. මෙසේ ඈත් මෑත බලමින් කල්පනා කරන ඔහුට එහා ඉවුරේ සිටින ගුරුවරයකු පෙණිනි. ඔහු උදවු ඉල්ලා ගුරුවරයා ඇමතීය. "අනේ ගුරුතුමාණෙනි, මට මේ ගඟින්...
  19. sudunone

    සෙන් කතා

    සත්‍යයෙන් කොටසක් දිනක් මාරයා සිය අතවැසියෙකුත් සමග ගමනක් යමින් සිටියේය. අතර මගදී ඔවුනට දක්නට ලැබුණේ සක්මන් භාවනාවේ නියැළෙමින් සිටි පුද්ගලයෙකි. අවධානයෙන් ඇවිදින මේ මිනිසා තමා ඉදිරියේ ඇති යම් කිසිවක් දැක උද්දාමයට පත්ව සිටියේය. "මොකක්ද ඔහු දැක්කෙ?" අතවැසියා ඇසීය. "ඔහු තමා වටා ඇති සත්‍යයෙන් බිඳක්...

    No contents