Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Today at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
උඹ කියන්නෙ මහින්දව ගේන්න කියලද බං? :dull::no:
පැටියා
Post #137
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
:lol: පඹයා වුනත් ඌ ඕකට ඉඩ දෙන්නෙ නෑ. වැඩ බලපු ආරක්ෂක ඇමතිනෙ පොර යුද්ධෙ යන කාලෙ :)
පැටියා
Post #135
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
Windows 10 Help Center
:yes:
පැටියා
Post #338
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
Windows 10 Help Center
වැඩ කරන KMS server address එකක් ඕනෙ නම් PM එකක් දාපං :)
පැටියා
Post #337
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
සේනාධිනායකයා ඕවට ඉඩ දෙන්නෙ නෑ :)
පැටියා
Post #133
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
බය වෙන්න එපා එහෙම වෙන්නෙ නෑ :no::dull:
පැටියා
Post #130
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
ඉතිං උං මොකක් හරි මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නවනං බෙල්ල ගහලා ගියත් ඒ මතවාදෙ ඉන්වනෙ බං. ඇයි එඒක බොරු කියලා මාධ්‍ය නිවේදන දෙන්නෙ? :)
පැටියා
Post #129
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
ඒ මොක වුනත් මහින්ද 100% ඔවා පාලනය කලා කියලා වත් දැං ඕවා කිසි පාලනයක් නෑ කියලවත් කියන්න උඹට පදනමක් නෑ :lol:
පැටියා
Post #128
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
කවුද ඩෝ රට කැඩෙනවට කැමති. රනිල් ඒ දේ කරන්න හැදුවොත් ඒ දේට විරුද්ධව අපි පාරට බහිනවා. :)
පැටියා
Post #124
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
Posts 121 Views 1,206 :)
පැටියා
Post #120
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
ඒක තමා මම කලිනුත් කිවුවේ. උඹලගෙ මට්ටම් අනුව උඹලට දේශපාලකයෙක්ගෙන් රස්සාවක් ඉල්ලගන්න, වහලෙට තහඩු කෑල්ලක් දාගන්න වගේ දෙකයි පනහෙ දේකටනෙ චන්දෙ දෙන්නෙ. ඒ මට්ටමෙන් අනික් මිනිස්සු ගැනත් හිතන්න එපා. ඕකට කියන්නෙ ලිං මැඩි මානසිකත්වය. :)
පැටියා
Post #119
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
මී හරකෝ ඒකයි Reliable source එකක් එක්ක නිවුස් එකක් දාලා තියෙන්නෙ. මම කියන නිසා පිලිගන්න? තප්පුලන්න එපා. :lol:
පැටියා
Post #118
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
උඹ කියන ගොං කතා වල පදනමක් නෑ බං. ඉතිං මොනවා තේරුම් ගන්නද? මහින්ද ඔච්චර වැඩර් නම් මහින්ද හිටපු කාලේ එක කොටි සැමරුමක් වත් තියෙන්න විදියක් නෑනෙ. ඇයි උඹ ඔය දේ නොතේරුනා වගේ වටේ යන්නෙ? :lol:
පැටියා
Post #115
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
උඹෙ සමාජ මට්ටමේ හැටියට උඹ හිතන්නෙ දේශපාලකයෙක්ගෙන් තියන උදවු වහලෙට තහඩු කෑල්ලක් ගන්න එක, රස්සාවක් ගන්න එක වගේ. ඒත් ඊට වඩා වෙනස් දේවල් තියනවා. :lol:
පැටියා
Post #113
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
දුක් වෙන්න එපා ඇත්ත කියන්න මට අවුලක් නෑ. උඹ කලින් මගෙන් ඇහුවා නේද ඇයි මම විජයකලාට කඩේ යන්නෙ කියලා. උඹ ඒ දේ ඒ විදියට තේරුම් ගත්තෙ උඹෙ නැණ පමනින්. මේ දේත් එහෙමයි. තම තම නැණ පමනින් තමා තේරුම් ගන්නේ මිනිස්සු. ඒක වලක්වන්න බෑ :rofl:
පැටියා
Post #111
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
විජයකලාට කඩේ යන්නෙ නෑ බං. මම මේ බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න කියලා එලකිරි ප්‍රජාව දැනුවත් කිරීමේ සමාජ මෙහෙවර කරන්නෙ :lol: 6 ඉඳං 10 වෙනකං මේ ත්‍රෙඩ් එක උඩින් තියාගන්න තමා උත්සාහය. දැනට සාර්ථකයි :)
පැටියා
Post #109
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
මහින්ද වලෙන් නැගිට්ටෙ නැත්තං මම JVP එකට චන්දෙ දෙන්න හිටියෙ. මහින්දව පරද්දන්න ඕනෙ නිසා තමා UNP එකට චන්දෙ දෙන්නෙ :lol:
පැටියා
Post #107
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
උඹ කියන්නෙ මහින්ද හිටපු කාලේ කොටි සැමරුම් තිබ්බෙ නෑ කියලනේ. ඔහොම මිනිස්සු අන්දන්න බෑ බං අපිත් ඉන්නවනෙ මේ රටේ අතීතේ මතක තියන. :lol:
පැටියා
Post #105
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
අපිට වැඩ කරගන්න UNP එවුනුත් ඉන්නවා සන්ධානෙ එවුනුත් ඉන්නවා. UNP එකට චන්දෙ දෙන නිසා ඒකෙ වැඩක් ඇති තුන්දෙනෙක්ට මනාපේ දෙනවා. මොකක්ද ආබාදෙ වහලො? :lol:
පැටියා
Post #104
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
ප
ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#
ඔය එකෙක් අල්ලගෙන උඹ කියනවා කොටින්ට නැගිටින්න දුන්නෙ නෑ කියලා. එතකොට උතුරේ කොටි සැමරුම් තිබ්බෙම නැද්ද මහින්ද හිටපු කාලේ? තප්පුලන්නෙ නැතුව උත්තරයක් දියං වහලො :lol:
පැටියා
Post #100
Aug 7, 2015
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom