1. සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ

    :lol::yes: සිරාවටම. වෙනදා මිනි්ස්සුන්ගෙන් බලෙන් වගේ චන්දෙ ගන්නෙ. මේ පාර මිනිස්සුන්ට අංක හොයං ගිහිං චන්දෙ දෙන්න වෙලා තියෙන්නෙ :D
  2. සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ

    එහෙම කිය කියනම් ඉන්න ඕනෙ නෑ. යුතුකමක් විදියට උං දෙන්නට දෙන්නෙ. අපේ පෞද්ගලික ප්‍රශ්නයක් ගැන කතා කරන්න පොර පාර්ලිමේන්තුවෙ න්‍යාය පුස්ථකයට ඇතුල් කලා. කේස් එක පාර්ලිමේන්තුවෙ කතා කරන්න කලින් විසඳුනා. ඒ වගේ දෙයක් වත් කරගන්න පුලුවන් එකෙක් පාර්ලිමේන්තු යවන එකේ වැරැද්දක් නෑනෙ :P :yes: මටත් මීටර් නෑ වෙන...
  3. සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ

    අලුවිහාරෙලා අපිට සෑහෙන උදවු කරලා තියනවා බං උන්ට නොදී බෑ :D තව එකෙක් කියපංකො ;)
  4. සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ

    අඩේ පලයං පලයං අපරාදෙ චන්දෙ UNP එකේ උඹ මනාප දෙන්නෙ කාටද? සංජීවයගෙ ගෑනිට දීලා වැඩක් තියනවද බං? අලුවිහාරෙලා දෙන්න නම් ෂේප් :D
  5. සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ

    Second කාර් එකක් ගන්න කලින් බඩ කට පිරෙන්න කාපං. සැර හුලඟක් ආවොත් උඹ ගහගෙන යයි :rofl:
  6. සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ

    බයියො ටික Fake බස්සලා poll එක balance කරලා. ඊයෙ රෑ බලද්දි 72ට 36යි තිබ්බෙ. Online poll fake කලාට ජන මතය fake කරන්න බෑ බං :lol:
  7. සන්ධානයට ශ්‍රී ලංකාව ගොඩ දාන්න බැහැ

    මචං උඹ කාටද මනාප දෙන්නෙ? :D
  8. මහින්දට ඡන්දෙ දෙන්න හිතුව සිඞ්හලු :(

    බේබිලට දලදා මාලිගාව ඉස්සරහා කාර් රේස් පදින්න මහින්දට චන්දෙ දෙන්න :)
  9. ගෝටා

    නීතිය හමුවට ගෙන ආ යුතුයි :yes:
  10. Thanks ලොක්කා

    Thanks ලොක්කා
  11. කුජිත සේනසිංහ

    කොයි හරියෙද කියපංකො මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ උඹව දන්නවත් ඇති :)
  12. කුජිත සේනසිංහ

    උඹ එහෙද ඉන්නෙ? :eek:
  13. කුජිත සේනසිංහ

    පල ඇති රුකටයි ගල් ගහන්නෙ
  14. ජෙප්පෙක් හා හූ ඇන්පී කාරයෙක් පාරේ දැක්කම

    බයියෙක් හම්බවුනාම ඔය මොකවත් කියන්නෙ නෑ උං කියන්නෙ මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද කියලනෙ ඕයි :lol:
  15. රවී සහ පාතාලය .

    බල්ලා මලා වගේ :(
  16. Windows 10 help

    mydigitallife.info එකේ ඇති original thread එක

    No contents