හැම රැස්වීමකම ෆොටෝ තිබ්බා කියලා උඹ කොහොමද ඒක ඒ ගෑනිගෙම කියන්නෙ?
First page එකේ තියනවා නිවුස් එකක් ඒ ගැනත්. Source එක reliable නෑ.
ඒ මොක වුනත් දැං ඒ ගෑනි කියනවනෙ ඊලම පිලිගන්නෙ නෑ කියලා. කරුණල දේශප්‍රේමී කියලා හොයාගන්න පාවිච්චි කරපු තරාදියටම දාලා කිරලා බලපං මේ ගෑනිත් දැං දේශප්‍රේමියෙක්ද කියලා...