1. වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    Windows 8 genuine නෙවෙයි නම් upgrade කරන්න එපා clean install කරලා kmspico එකෙන් activate කරන්න. මොකද kms activated 8 වලින් upgrade කලාට දවස් 180කට activate වෙන්නෙ :( Windows 7 Daz loader එකෙන් activate කරලා නම් තියෙන්නෙ Upgrade කරන්න. Life time free windows 10 ලැබේ :cool:
  2. ඡන්දෙ දාන්න :D

    රජ වෙන එක කෙසේ වෙතත් බලු වෙන බවක් තමා පේන්න තියෙන්නෙ :(
  3. විජයකලා_මහේෂ්වරන්

    චන්දෙ ලංවෙලා නොකවුට් වෙන්න දෙමු බයියොන්ට. දැං නටපුවාවෙ බොරු නිවුස් දදා :P
  4. එහෙම කේස් එකක් තමා තියෙන්නෙ.

    එහෙම කේස් එකක් තමා තියෙන්නෙ.
  5. :yes: මහින්ද පිස්සු වැටිලා ඉන්නෙ. අවුරුදු 45ක් දේශපාලනේ කරලා ඉල්ලං ටිං කිරි ගාගත්තා. දැං පොරට...

    :yes: මහින්ද පිස්සු වැටිලා ඉන්නෙ. අවුරුදු 45ක් දේශපාලනේ කරලා ඉල්ලං ටිං කිරි ගාගත්තා. දැං පොරට තේරිලා ඇත්තෙ වෙන්න යන දේ. පවු ඉතිං රටට වැඩක් කරපු මිනිහෙක් අන්තිමට බලු වෙලා ගෙදර යන්නෙ සනත් ජයසූරිය වගේ. JVP එක හොඳ choice එකක් :yes:
  6. කවියේ අන්තිම පදය ගලපන්න

    අඩෙහ් පට්ටනෙහ් :lol:
  7. ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

    :lol: අපෝ තරුණ ජීවිත.
  8. ඕවා විශ්වාස කරන්නත් එපා මම නම් කියන්නෙ හරිම reliable source එකක නොතිබුනානම්. මම දාපු sources...

    ඕවා විශ්වාස කරන්නත් එපා මම නම් කියන්නෙ හරිම reliable source එකක නොතිබුනානම්. මම දාපු sources දෙකත් එච්චර reliable නෑනෙ :) මේ පාර බයියෝ පට්ට මඩ කැම්පේන් එකක් ගෙනියන්නෙ. බලමු මොනවා වෙයිද කියලා. :)
  9. කවියේ අන්තිම පදය ගලපන්න

    :rofl: ඒක නම් සෙට් වෙනවා ඒත් ඕක බීප් දාන්න තරං දරුණු දෙයක් නෙවෙයිනෙ. මට හිතෙන්නෙ ඔයිට වඩා කැරි කතාවක් ඌ කියන්නෙ. :D
  10. මේ තියෙන්නෙ කතන්දරේ :) ඔන්ලයින් තියන හැම දේම විශ්වාස කරන්න එපා බං. හොයලා බලපං ඇත්තටම කේස් එක...

    මේ තියෙන්නෙ කතන්දරේ :) ඔන්ලයින් තියන හැම දේම විශ්වාස කරන්න එපා බං. හොයලා බලපං ඇත්තටම කේස් එක මොකක්ද කියලා. මාත් ඇත්ත නැත්ත දන්නෙ නෑ :) http://www.sinhayanews.com/former-minister-douglas-devananda-responsible-printing-ilam-map-vijayakala-maheswarans-vehicle
  11. ඒ ගැන නම් දන්නෙ නෑ බං හරියට. ඊලම ඉල්ලන්නෙ TNA එක නේද? මේ කියන්නෙ TNA එකේ වැරදි...

    ඒ ගැන නම් දන්නෙ නෑ බං හරියට. ඊලම ඉල්ලන්නෙ TNA එක නේද? මේ කියන්නෙ TNA එකේ වැරදි. https://www.ceylontoday.lk/51-99334-news-detail-tna-propaganda-meaningless-vijayakala-maheswaran-says.html
  12. ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

    උඹෙ රස්සාවට තට්ටු වෙන එක ගැන දුකක් නැද්ද බං බයියව භූමදාන කලාට පස්සෙ? :(
  13. ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

    මින්ස්සු බුද්ධිමත් බං. අඳබාල බයියො ටිකක් බිරුවට කඳු පාත් වෙනවද? 17 වෙනාදා මැදමුලනේ බයියව සදහටම භූමදාන කරනවා. ඊට පස්සෙ ඔය කෙලි සෙල්ලං අහවරයිනෙ :D
  14. කවියේ අන්තිම පදය ගලපන්න

    කොල්ලෙක් උපන්නෙක් නරියෙක් හට දාව උපතින් උරුම වෙයි ඌ හට හිමි හූව වලකාගන්න බැරි නම් නගනා හූව අම්මා ලඟට ගොස්
  15. ෆෙඩරල් ගියාම පුකේ අමරුවද?

    UNP කියලා දාගෙන මැදමුලනේ ගංකබරයාගෙ පුක හෝදන එකෙක් detected :lol:

    No contents