උබ කියපු දෙයින් තේරුනේ උබත් හිටං තරම්ම බුද්ධිමතෙක් කියල. :D
මහින්දගේ කාලේ ලෝක වෙලදපොලේ තෙල් බැරල් එකක් ඩොලර් 100න් එහා. එතකොට පෙට්‍රල් 150+, ඩිසල් 110+ තමයි. හැබැයි දැන් බොරතෙල් බැරල් එකක් මාස 6, 7ක ඉදන් ඩොලර් 30 යන්නේ ඇවරේජ් ගත්තත්. එත් කෝ අර පච උන්නැහේ කිව්වා වගේ අඩු උනාද? උබලට විතරක් අඩු...