1. කෑප්ටන් Jack Sparrow

    Banking Assistants (Trainees) - Help ////

    O/L මොනාද මචන් උබ A/L හොදට ගොඩ ගිහින් නේ. ඕව හිතන්න එපා මචන්. අපි හැමෝම වරද්දගන්නවා. උබත් එකපාරින් ගොඩ දාගෙන නැත්තේ ඒ කාලේ කරගත්ත වැරදි තීරණ නිසා නෙ. (වැරදි යාලුවන්ව තෝරාගැනීම, වැරදි සම්බන්දතා තෝරාගැනීම.......) තමුන් තව අවුරුදු 5කින් මොනවිදිහේ තැනක ඉන්න ඕනෙද, 10කින් කොහොම ඉන්න ඕනෙද කියල දැන්ම...
  2. කෑප්ටන් Jack Sparrow

    Australian PR

    පට්ට මචන්. සුදුසුකම් හදාගෙන පනින්න තියෙන්නේ මචන්. :yes: ජය වේවා!!!!!
  3. කෑප්ටන් Jack Sparrow

    Australian PR

    සිරාවට බන්, මෙහෙ මටත් දැන් තිත්ත වෙලා ඉන්නේ. :angry: මාකටින් වල branding වගේ සයිඩ් පට්ට මචන්, හිතන්න දේවල් තියෙනවා. :) උබ මොකක්ද මචන් ෆීල්ඩ් එක?
  4. කෑප්ටන් Jack Sparrow

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    එල එල, වෙබ්සයිට් එක කම්ප්ලිට් උනාම කිරියේ දාන්න. ගොඩක් අයට වැදගත් වේවි හරියට කරන රිසර්ච් findings. :yes: මටත් සමහර විට ඉස්සරහට ඕන වේවි. :yes: අනිවා මචන්, අපි නිකන් බොරුවට මැරිලා නිකන් ඉන්න එවුන් පෝසත් කරන්න ඕනේ නැහැනේ..... :angry: මේ විදිහට කිරියේ කට්ටියට වැදගත් දේවල් දිගටම දාන්න මචන්. එක සිංහල...
  5. කෑප්ටන් Jack Sparrow

    A/L කරලා කැම්පස් යන්න ඉන්න එවුන්ට

    A/L කරලා කැම්පස් යන්න ඉන්න එවුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය - 2015/2016 සදහා ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි සිනමා හා රුපවාහිනී අධ්‍යන පාටමාලාව, ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි භාෂා පරිවර්තන අධ්‍යන පාටමාලාව ,කළමනාකරණය හා තොරතුරුතාක්ෂනය පිළිබද විද්‍යාවේදී (විශේෂ) උපාධි පාටමාලාවන්හි අබියෝග්‍යතා පරීක්ෂණ...
  6. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    පට්ට මචන් ත්‍රෙඩ් එක, නියමෙට හදල තියෙනවා. :yes::rolleyes: මුලින්ම ලුමියා ෆෝන් එකක් ආව වෙලාවේ අපි හිටියේ කැම්ප් එකක. එතැනදී තමයි ලුමියා කන්සෙප්ට් එක ගැන අපිට විස්තර කිව්වේ. විස්තරෙන් පස්සේ ෆෝන්ස් 3ක් පෙන්නලා අපෙන් ඇහුව මොකටද කැමති කියලා. හැම එකාම තේරුවේ ලුමිය එක. (අනිත් ෆෝන්ස් 2ක, එකක් samsung S...
  7. කෑප්ටන් Jack Sparrow

    Banking Assistants (Trainees) - Help ////

    බෑන්ක් යන්න එපා මචන්, සදා කල් බැන්කුම තමයි පස්සේ. උබේ කැමැත්තක්. මගෙන් බම්ප් එකක්. ජය වේවා!!!!!
  8. කෑප්ටන් Jack Sparrow

    physical වැඩ්ඩො එන්නෝ!!

    ලොවෙත් යන්න පුළුවන්. මගේ යාළුවො ඉන්නවා බන් ඉංජිනේරුවෝ වෙච්ච. උබ ඉන්ජිනිරින් කරනවා නම් ඉතින් maths හරි physics හරි වලින් ස්පෙෂල් එකක් කරන්න ට්‍රයි කරපන් මල්ලි. ඕක කරන ගමන් IESL හරි සිටි and ගිල්ඩ්ස් වගේ කොස් එකක් කරපන්. පිසිකල් කරලා උබට ඕනෙම පැත්තකින් යන්න පුළුවන් මල්ලි (ෆයිනෑන්ස්, මාකටින්...
  9. කෑප්ටන් Jack Sparrow

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 01.

    මම නම් හිතන්නේ මචන් සෝෂල් මිඩියා එක්ක ඒ ට්‍රෙන්ඩ් එක වැඩි කල් යන්න කලින් ලංකාවට ඒවි කියලා. මොකක්ද මචන් රිසර්ච් කම්පැනි එක? ඇත්තටම මචන් මට නම් ලංකාවේ රිසර්ච් ගැන ලොකු පැහැදීමක් නැහැ, හරියටම අපිට දේවල් ගන්න අමාරුයි. :( බිස්නස් අයිඩියා දෙකක් තියෙනවා මචන්, හැබැයි කොස්මැටික්ස් නම් නෙමෙයි, අර ඔයාගෙම...
  10. කෑප්ටන් Jack Sparrow

    Australian PR

    මගේ ෆීල්ඩ් එක නම් මාකටින් මචන්. මොකටද ඉන්නේ කිව්වේ මචන්?
  11. කෑප්ටන් Jack Sparrow

    ID කාර්ඩ් එකෙන් විස්තර

    ලංකාවේ දන්නා විදිහට එක තැනක් තිබ්බ මචන්, පොඩ්ඩක් හොයල බලපන් මචන් මට මතක නැහැ. ඉස්සර කැලණිය කැම්පස් එකේ සයන්ස් එකේ ඔය ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන තැනක් තිබ්බ.
  12. කෑප්ටන් Jack Sparrow

    Australian PR

    ඔව් බන්. මාරම සෙට් එකක් දැන් ලංකාවෙන් පනිනවා, ඉස්සරහට තවත් වැඩි වෙනවා එක. :(
  13. කෑප්ටන් Jack Sparrow

    Australian PR

    දැන් පොඩි වැඩකට හිර වෙලා මචන්, එකයි. කොහොමත් NZ හරි කැනඩා හරි වත් පනිනවා මචන්. :)
  14. කෑප්ටන් Jack Sparrow

    ID කාර්ඩ් එකෙන් විස්තර

    වැඩේ ටිකක් අමාරුයි මචන් හැබැයි උබට ඔය දේ කරන්න පුළුවන් අර කැම්පස් අයගේ ලැප් වලට. ගොඩක් කැම්පස් එවුන් ගාව දැනටමත් ලැප් තියෙනවා මචන් අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු. :yes: උබට පුළුවන් හොද තත්වේ තියෙන පරණ ඒවා ආයේ විකුනන්න. නැත්නම් කෑලි වලට විකුනන්න. නැත්නම් මොකක් හරි සමාගමක් එක්ක එකතු වෙලා රිසයිකල්...
  15. කෑප්ටන් Jack Sparrow

    ID කාර්ඩ් එකෙන් විස්තර

    දැන් කැම්පස් වල නය දෙන සින් එක නිසා උන්ගෙන් විස්තර ගන්න පුළුවන් වේවි. ඔය එඩියුකේෂන් ෆෙයා වගේ ඒවා වලින් කොළ පුරවද්දී විස්තර ගන්න පුළුවන් මචන්. ඒ ඇරෙන්න නම් වෙන ක්‍රමයක් නැහැ. පරණ ලැපට අලුත් ලැපක් දෙන සිස්ටම් එකක් නැද්ද උබල ගාව?
  16. කෑප්ටන් Jack Sparrow

    Australian PR

    එක තමයි බන්. මටත් හිටියට තිත්ත වෙලා ඉන්නේ. ලක්ෂ 20ක් වත් ඕනේ බන් ඇල්ටෝ එකක් ගන්න. රස්සාවෙන් හරි සල්ලියක් අතට එන්නේ නැහැ. උද්ධමනය අහස උසට බන්, ඉතුරු කලාට වැඩක් නැහැ. ඉන්වෙස්ට් කරන්න පුළුවන් හරි හමන් කොටස් වෙළදපොලක් වත් නැහැ. අද ලංකාවේ හතර දෙනෙක් ඉන්න පවුලකට යන්තම් කාල අදාල ඉන්න 50ක් වත් යනවා...
  17. කෑප්ටන් Jack Sparrow

    ඔන්න අද ඉඳන් කැප කරහල්ල දොඹෙන් යන්න..

    ඇයි, හිරගෙවල් පිරෙන්න අල්ලපු හොරු. හාමුදුරුවෝ එක නමක් වත් හිරේට දැම්මේ නැහැ. මරන්න ආව කොටි නිදහස් කලේ නැහැ, සිංහල කොල්ලෙක් බාන්න කියල උව නිදහස් කළා. තව ගොඩක් තියේ..... පව් බන්, පොනිලගේ හුජ්ජ කොල්ලෝ දැන් ගලේ රීපු බළල්ලු වෙලා ඉන්නේ. මොන ප්‍රශ්නේ ඇහුවත් දෙන්නේ එකම උත්තරේ...... "ඇයි පාරවල් හදන්නේ...

    No contents