මම දන්නේ නැහැ මචන් හරියටම. රට යවන වෙනම ඒජන්ට් ල ඉන්නවා, ඒ අයගෙන් අහන්න වෙයි මචන්. :( මගේ යාලුවෙක් නම් ගියා ලගදි, උට ලංකාවේ සුදුසුකම් වලට එහෙදි ලොකු සැලකිල්ලක් දීල නැහැ, එහෙ 1st year රිලීස් කරලා දන්නා විදිහට. (මිනිහට රජයේ යුනි එකක ඉන්ජිනිරින් ඩිප් එකක් තිබ්බේ)
AUS ඒවා විතරක් නෙමෙයි මචන් ලංකාවේ...