වැගන් ආර් හිමිකරුවන්ගේ සංගමයේ තුන්වන හමුව අති සාර්ථක අන්දමින්
කඩවත සෙනොරා වයිට් පැලස් හීදී පැවැතුවා.. :cool::love:
මෙවර විශේෂත්වය වුයේ මාධ්‍ය දායකත්වය සදහා රුපවාහිනී සුක්කානම වැඩසටහනින්ද පැමීනීමයි :shocked::yes::yes:
වැගන් ආර් රථ 200ක සහභාගිත්වයකින් අතිසාර්ථක රැලියකින් හයිවේ එකේ සිට හෝටලය...