elakiri fault?

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නිතරම සයිට් එකේ සීසන් එක්ස්පයර් වෙලා ආයේ ආයෙ ලොග් වෙන්න සිදුවන්නේ ඇයි? :confused:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය

    උබල එලකිරි එන්න නුසුදුසු පුද්ගලයෝ වෙන්න ඇති.. :yes::yes::yes:
    සමහර වෙබ් බ්‍රව්සර් වල අවුලත් වගේ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    උබල එලකිරි එන්න නුසුදුසු පුද්ගලයෝ වෙන්න ඇති.. :yes::yes::yes:
    සමහර වෙබ් බ්‍රව්සර් වල අවුලත් වගේ

    onna mekata reply karanneth aye log wela :frown:
    google chrome ban.
    wena site walata ahema aulak nane
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මට තියන අවුල ලොගින් සෙශන් එක තියනවා ඒත් බ්‍රවුසරේ http://www.elakiri.com කියන එක ගැහුවට ලොග්වෙලා නැති හෝම් පේජ් එකට යනවා හැබැයි මෙනු අයිටම් එකක්(example New Posts) ක්ලික් කරාම ලොග්වෙලා තියෙන්නෙ.