ඇත්ත ඕකම තමයි මාත් කියන්නේ, අපි කවුරු වුනත් මුල් අමතක නොකරන තරමට ප්‍රශ්න අඩුයි, අර කතාවට කියන්නේ පිරිනු කලේ දිය නොසැලේ කියලා, ඇත්තම කතාව කිව්වොත් ගොඩක් ඉස්කොලවල විවෘත කිරිමේ ඉස්කෝලවලට එන පාර්ලිමෙන්තු උන්දැලා , ලොකුවට පීත්ත පටිය කපන්නේ, රජයෙන් සම්පූරන වියදම දරලා ඒ දේ හැදුවා වගේ, හැබැයි අදාල අය...