වටිනවා 5+ :yes::yes:, අපි නොදන්නවා වුනාට දැන් ගොඩක් කෙල්ලෝ ගැහැනු අය ඔය ගැන විමසිලිමත්, :cool:මේ ළගදි දවසක මම බස් එකේ යනගමන් සාක්කුවෙන් ෆොන් එක එලියට ඇද්දා, කොහොමත් කලිසමෙන් ෆෝන් එක ගන්න අමාරුයිනේ, කොහොම හරි කී පෑඩ් ලොක් වෙලා නැතුව තිබිලා මගේ අතින් කැමරාව ක්ලික් වෙලා , පික් එකකුත් වැදුනා. පික්...