Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    රමේෂ්ට Vote කලේ ඊයේ ...Main ත්‍රෙඩ් එකෙයි Brotherhood ත්‍රෙඩ් එකෙයි දෙකේම message එකකුත් දැම්මා...Rep තියා මොන ලබ්බක්වත් හම්බුනේ නෑ (At Least a Single Rep Point)...ඇයි බන් උඹලා බොරු කියන්නේ....ඔන්න උඹල මේක ආතල් එකට කරන්නේ ඒ නිසා sup එකක් දියන් කිව්වනම් අපිත් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතිව චන්දෙ දාල fun එකේ ඉන්නවා මොකද වෙන්නේ බලාගෙන...Rep දෙන්නම්, Give Away දෙන්නම් කියලා බොරු කියලා vote එක ගන්න එක තමයි අව්ල...උඹලත් හරියට මේ රටේ දේශපාලුවෝ වගේ...
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Voted

    Hi. මමත් Vote එකක් නම් දැම්ම. (to Ramesh) ඒත් මේ තරඟය ගැන දැක්කෙ මේ දැන් ටිකකට කලිං. ඉතිං මගේ vote එක valid වෙන එකක් නැති වෙයි. තෑගිත් නැතිවෙයි. කමක් නෑ. දැක්ක වෙලේ දැම්ම... ලැබෙන දෙයක් ලැබෙයි නොලැබුනත් දුකක් නැතෙයි... :):)
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    රමේෂ්ට Vote කලේ ඊයේ ...Main ත්‍රෙඩ් එකෙයි Brotherhood ත්‍රෙඩ් එකෙයි දෙකේම message එකකුත් දැම්මා...Rep තියා මොන ලබ්බක්වත් හම්බුනේ නෑ (At Least a Single Rep Point)...ඇයි බන් උඹලා බොරු කියන්නේ....ඔන්න උඹල මේක ආතල් එකට කරන්නේ ඒ නිසා sup එකක් දියන් කිව්වනම් අපිත් වෙන මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතිව චන්දෙ දාල fun එකේ ඉන්නවා මොකද වෙන්නේ බලාගෙන...Rep දෙන්නම්, Give Away දෙන්නම් කියලා බොරු කියලා vote එක ගන්න එක තමයි අව්ල...උඹලත් හරියට මේ රටේ දේශපාලුවෝ වගේ...

    onna man dunna ubata ;). math dan vote kare rep iwara athi kattiyage;)
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    Votes 2 k ma dunna AC 2kin. mona labbak wath labune na. :(

    rep wath na kiyanko

    කමක් නෑ බන් ලබන පාරවත් ඇදෙයි කියල හිත හදා ගනින්. දිනෙක ජය නියත කියල අර හැමදාම රුපියල් 20 ට කෙලින එවුන් ඉද්දි මේක මොකක්ද...:lol::lol:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    Votes 2 k ma dunna AC 2kin. mona labbak wath labune na. :(

    rep wath na kiyanko

    thama dunne brazzers account 3-4k witharai danna widiyata. heta idala dei mama hithanne. mata hambuna brazzers eka custom hadapu ekak ithin un hadannath epai
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔන්න කිව්ව වගේම Elakiri Brotherhood ටිම් එක පොරොන්දුව ඉටු කරා
    Lynda Account එකක් දුන්නා!
    බොහොම ස්තුතියි Elakiri Brotherhood ටිම් එකටයි චිරි චිරි වැස්ස ටයි

    hs2bzo.jpg
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති...

    NinrtpG.png

    TEAM
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔන්න කිව්ව වගේම Elakiri Brotherhood ටිම් එක පොරොන්දුව ඉටු කරා
    Lynda Account එකක් දුන්නා!
    බොහොම ස්තුතියි Elakiri Brotherhood ටිම් එකටයි චිරි චිරි වැස්ස ටයි

    hs2bzo.jpg

    :)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අපි වෙනුවෙන් වෝට් කල ඔබ සැමට බොහොම ස්තුති ..

    ඒවගේම අවුරුද්දට තියන වැඩ පාඩු කරන අපි වෙනුවෙන් කට්ට කාලා තරග කරන්න දෙන්නෙක් හොයාගෙන මේක ඔර්ගනයිස් කල සංවිදායක මණ්ඩලයේ සාරා 531,හිච්චිපුතා සහ nk123 ට බොහොම ස්තුති

    HYUVeGu.png