48 සුද්දො ලංකාවෙන් පන්නදී ලංකාවේ සුද්දෝ කොච්චර හිටියද? අවුරුදු 100කට වඩා ලංකාව සුද්දොන්ට යටත් වෙලා හිටියනෙ ඒ කියන්නෙ ලොකු ගානක් ඉන්න ඇති. අපේ සීය කිව්ව විදියට නම් ගොඩක් ඉදල. උබල පොඩ්ඩක් සියලගෙන් ආච්චිලගෙන් අහල පොඩ්ඩක් කියපන්කො