එහෙනං ලේසි වුන තැන් වල ලේසි වුනා කියල ලියල තියෙන්නෙ :P
උන්ට අදාල නෑ කියන්නෙ ඒකෙන්ම තේරෙනවනෙ උන් මානව හිමිකම් පාවිච්චි කරන්නෙ උන්ට වාසිවෙන විදිහට කියල :baffled: ඒ කියන්නෙ ලංකාවට විරුද්ධව මානව හිමිකම් තර්ක දැම්ම කියන්නෙ අනිවා උන්ට ප්‍රභාකරන් දිනවන්න ඕනෙ වෙලා තිබිල තියෙනව :baffled:
කොටි එක්ක අපි...