1. WhiteWalker

    වැලන්ටයින් එකට වැල බලන්න

    වැලන්ටයින් එකට වැල බලන්න වැලන්ටයින් එකට වැල බලන්න අන්න ටෙලිකොම් එකෙං free data දෙනවලු :lol:
  2. WhiteWalker

    චන්දේ දාන්න නොගිය උන් වරෙව්

    අම්මයි තාත්තයි යනවනෙ ඉතිං මාත් ඔන්න ඔහෙ ගිහිං ආව බං :sorry: තනියෙන් යන්න තිබ්බ නං මං බුදිය ගන්නව ඕක දාන්න යන්නෑ :baffled: නිකං ගිහිං එන එකනෙ :D
  3. WhiteWalker

    චන්දේ දාන්න නොගිය උන් වරෙව්

    කැන්සල් වෙන්න දාපු උන් එන්න එපාද ? :angry:
  4. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    ඒකත් එක අතකිං බලපුවාම ඇත්ත තමා :sorry:
  5. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    ඉතිං ඊට වඩා හොඳයිනෙ උඹ එතන්ට ගිහිං දාදු කැටයක් උඩ දාල එන එකට කතිරෙ ගැහුවනං :P
  6. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    ශුවර්ද ? :eek: උන්ට හොර ID එහෙම හදාගෙන ඇවිල්ල දාන්න බෑ ? :eek:
  7. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    මං කාටවත් කියන්නෑ බං භය වෙන්න එපා :no:
  8. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    :no: ඡන්දෙ දාන්න ආපු නැති උන්ගෙ කොල වල උන් හවස් වෙනකොට උන්ට ඕනෙ පක්ශෙට කතිරෙ ගහල පෙට්ටියට දායි :( මොකෝ දැම්මට පස්සෙ බලන්න පුලුවනෑ ඇත්තටම ඇවිල්ල දැම්මද එතන හිටපු උන් දැම්මද කියල :(
  9. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    උඹ හිතං ඉන්නෙ මං නාමල් කියලද ? :baffled: මං හිතුව එහෙං මෙහෙං කඩේ යනකොට උඹට අප්පච්චිගෙ පුතෙක්ට ගහන්න ආසාවක් ඇති වෙලා තමා කියල :lol:
  10. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    ඒකට නේන්නං යකෝ ඡන්දෙ කැන්සල් වෙන්න ගහන්නෙ :angry: මාත් ඔක්කොටම කතිරෙ ගහල කොලේ හරහා මුළු දෙක යා කල්ල විකර්ණෙකුත් ඇඳල දැම්ම පෙට්ටියක :baffled: දැන් හරි උඹේ ඡන්දෙ එතන එන්න එකෙක් දායි :sorry:
  11. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    අප්පච්චිගෙ පිට් එකනෙ රනිල් :baffled: අප්පච්චිගෙන් අහල බලපං :lol:
  12. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    උඹට නිල් බලකාය ගැන මාර කැක්කුමක් තියෙනව නේ :baffled: එහෙම තමා ඉන්න ඕනෙ :D
  13. WhiteWalker

    මේ පාර මනාප නෑ නේද සින්හලු

    ජේ ආර්ට ආදරෙන් :love:
  14. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    :lol: මං ජෙප්පෙක් නෙමේ සමනලයො :baffled:
  15. WhiteWalker

    පොහොට්ටු පුප්පලා ආවා

    ඇයි උත්තො නිල් බලකාය ඉන්නෙ :P
  16. WhiteWalker

    Solid-State Drives

    :) TFS
  17. WhiteWalker

    මේ පාර මනාප නෑ නේද සින්හලු

    සීනුව ගැහුවාම ඉක්මනටම දුවං එන අයට මන්ත්‍රීකම් දෙනවලු :yes:

    No contents