1. මරුසිරා

    UNP දිනනවා

    හරියට හරි බුවා .බයියෝ සුනේ සුන් :yes:
  2. මරුසිරා

    ROTI With ඌරු_මස්_කරි

    මාතියල කාටවත් කිනවා නෙමේ ඕන අල්ල එපා කිව්වට මාත් හරිම ආසයි පොරක් වලට .අපිල හලාල් කොරල කන්නේ එනිසා අල්ල ශේප් :yes:
  3. මරුසිරා

    Sylvester Gardenzio Stallone marila lu bn!!!!

    ඩේවිඩ් හසල්හොෆ් එහෙමත් මලා කියල තිබ්බේ .අනන් ග්රෑන්ඩ් ටුවර් සීසන් දෙකේ පලවෙනි එපියේ පොර ඉන්නවා :lol: වැඩක් නැ මයිකල් අයීය් එබෝලදෝම් එකේ රේස් එකෙන් පරාදයි :sorry:
  4. මරුසිරා

    වැලලියන එක්සත් ජාතික පක්ශය ගොඩගැනිමට

    පොනිලයි හිරිකොතේ ලෝල්ලෝ ටිකයි එලවල හිටියනම් හරි
  5. මරුසිරා

    Gayathri Kanchanamali

    ජබ්බේ
  6. මරුසිරා

    රනිල්ට.කෙලවුන.තැන

    ඔව් ඔව් රනිල්ට කෙළවුණේ බැංකු කඩල පන්සල්වල පිනකට සිල් තියල හාමුදුරුවෝ හිරේ දාල මහින්දගේ කාලේ පටන්ගත්ත විල්පත්තු ගස් කපිල්ල් ඩබල් එකේ කරන යන්න දීල රටේ දේපොළ විකුණලා එවලින් කොටි ගණන් වාහන ගෙනල්ල කොටින්ටයි හම්බයින්ටයි මෙරටේ බල්ටි ගහන්න දීල එහෙම නෙමේ පළාත් පාලන ආයතන ඔක්කොම එකපාර චන්දෙ තිබ්බ නිසා...
  7. මරුසිරා

    Happy Valentines Day Everybody

    හරක කරත්තේ බැදලා නේද :(:lol:
  8. මරුසිරා

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දවසේ විහිලුව :lol::lol: ඔරිජිනල් එකෙන්ම ආවනම් හොදයි නේද ලෝල්ලෝ :lol:
  9. මරුසිරා

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    පට්ටම කාටුන් එක :lol::lol::lol::P:rofl:
  10. මරුසිරා

    දැක්කද රනිල් ආයෙ කෙලෝ ගන්න යන්නෙ එකෙන්ම

    unp එකට වැහුන මලපෙරේතය මුළු රටටම වැහිලා .ඉකමනට කෙක්කෙන් හෝ කොක්කෙන් එලවන්න වෙයි :dull:
  11. මරුසිරා

    චන්ද 800,000ක් අඩුවුනේ ඇයි

    පව් රෑට මෙටිකෙම නින්ද යන්නෙත් නෑලු කන්නත් බැලූ ,ඔන්න ඔහේ පොඩි පහේ ආතල එකක් අරන් මානසික පිඩනේ පිටකරන්න දියන් හොරිකොත් වහල්ලුන්ට :rofl::lol: උබ නාඩන් කුක්කෝ ටොයිලට් කට්ට අනුව 55% රනිල් ම්ය්ත්රි අනුර එකතුවෙලා අරන් තියෙන්නේ .එනිසා 45 % ගත්ත මහින්ද පරාදයි :lol::lol:
  12. මරුසිරා

    UNP තනි_ආණ්ඩුවක්

    මැකොට බනින්න එපා .එතුමා හරිම සාදාරනයි .:lol::lol::rofl: අවුරුදු 3ක් තටම තටම ඉදල තිබ්බ චන්දයක් .පක්ෂේ පැරදුනා කියල මොන හිතින් කියන්නද හිටන් :lol::lol::P නිල ප්ර්ස්තිපාල කියන්න වෙනම තනතුරක් හදන්න වෙන පාටක් තියෙන්නේ :lol::lol:
  13. මරුසිරා

    ජනාදිපතිවරයා සහ අගමැතිවරයා........

    උඹ මගුලක් කතා කරනවා .උන්ට රෙදි නැතිවෙලා ඉන්නේ .ඉතින් එලියට බහින්නේ කොහොමද ? :lol::lol: යහපාලන මහත්මා දේශපාලනේ ඕක තමයි හිටන් :lol::lol:
  14. මරුසිරා

    🔥ශ්‍රිලනිප විපක්ශයට යූඈන්පී ආණ්ඩුවක්

    ආණ්ඩුව කෙසේ වෙතත් රනිල එලවන්න ඕන
  15. මරුසිරා

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    එහෙනම් උව ජේවීපී නායකයා කරපන් :lol::lol::P
  16. මරුසිරා

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    සුනිල් පෙරේරා උපදේශක තුමාට උපහාරය :lol::lol::lol: පෝයට නිවාඩු දීල පන්සල් යන එක නවත්තන්න ගියා සැපද ?:rofl::lol: මාක්ස්ගේ රටෙත් නැති යල්;පැනපු දේවල් කරපින්නන් තමන්ගේ සංස්කෘතියට ගරහන්න ගියාට හොදම වැඩේ .. පැලයක් ලොකු ගහක් වෙන්න පොලොව එක්ක හොදින් සම්භන්ද වෙන්න ඕන .හැබැයි පැලය ලොකුවෙන්න වෙන්න...
  17. මරුසිරා

    ඔබ_දන්නවාද?

    මයිත්‍රී නොකිය කියල තියෙන්නේ එකයි එහෙනම් ..:lol::rofl: දැන් නේ තේරුනේ :lol::lol::lol:
  18. මරුසිරා

    12+ වෙලා

    සුබපැතුම් :love:
  19. මරුසිරා

    අගමැති_ඉල්ලා අස්වෙයි ද

    මලපෙරෙතයෝ කොහොමත් කැමැත්තෙන් යන්නේ නැ .ගහල එලවනවා මිසක් :dull::dull:

    No contents