UNP තනි_ආණ්ඩුවක්

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    චන්දයෙන් පසු අරුම පුදුම සෙල්ලම්

    බහුතරය දිනුවෙ පොහොට්ටුව නමුත් මේක පලාත්පාලන මැතිවරනයක් පමනයි.ඒක එහෙම වෙද්දි චන්ද ප්‍රති එල කොහොමද හේතුවෙන්නෙ ආන්ඩු වෙනස් වෙන්න හරි තනි යූඑන්පී ආන්ඩුවක් හදන්න ?? මොකක්ද මේකෙ තේරුම ?

    චන්ද ප්‍රති එල වලින් පස්සෙ කැපී පේන බලපෑම් කන්ඩායම් කිපයක් ඉන්නවා

    1.මහරාජ හා සිරස මාධ්ය-මේක පැය 24ම අඩාගන්ත්ත ගමන් සජිත්ට තැන දෙන්න කියල රට ගොඩ ගන්න
    2.එජාප මන්ත්‍රීල
    3.පොහොට්ටුවෙ සෙට් එක
    4.වෙච්චිදේ නිසා කරකවල අතහැරල වගේ ඉන්න මෛත්‍රී
    5.පෙඩරල්වාදින් හා අන්තවාදී දේශපාලන කන්ඩායම්(කොටි/හකිම්/බදුර්දීන්.)
    6. NGO
    7.විදෙස් පාර්ශව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලoකාව කියන්නෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදි රටක්...ජනමතයට පිටින් වැඩ කරන්ඩ බැ...එක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදි ක්‍රමේ මූලික හරය...උදා- එගලන්තයේ ඩේවිඩ් කැමරන් ගෙදර ගියෙ ඇයි ?? යුරෝපා සoගමයේ සාමාජිකත්වය ගැන චන්දෙන් පැරදුන නිසා..ඒක තමයි පිලිවෙත...මේක ප්‍රාදේශීය සබා නගර සබා කියල බේදයක් නැ...චන්දෙ දුන්නෙ රටේ මිනිස්සු, ඒක නිසා පාන්ඩුව විසුරවා හැරල, වහාම මහ මැතිවරනයක් තියන්ඩම ඔනෙ...
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    mahindata athwa awurudu dekak idalama yanna thibbe
    mahinda hodayi ne balanakota :lol::lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    mn anduwe upadeshakayek nm upades denne mahindayata anduwa karanna ida denna kiyala. :lol:

    Eloo kotiyata naya gewanna tiyenawa me awrudden passe. aniwa next 2 yr andu karna ewnta kela wenawa thawa awrudu 10kata wt. :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    උබට ලක්ශයක ෆික්ස් ඩිපොසිට් එකක් බැoකුවක තියෙනව....උබ බැකුවෙන් අසූ දාහක් හොරා කනව... හොරකම අහු උනාට පස්සෙ පොලිසියෙන් උබට කියනවද කිසි ප්‍රශ්නයක් නැ 20000 බැකුවට ලාබයි උබ නිදහස් කියල....:rofl::rofl: අන්න ඒ වගේ තමයි ටිලියන ගානක් හොරා කාපු පල් හොරුන්ට නිදහස් වෙන්ඩ බැ accounts freeze කියල...:no::no::no:

    අම්මේ උබල බන් පුදුම වහල්ලු...තමගෙ රටේ ජාතියෙ මහ බැකුව හොරා කාපු උන් සුද්ද කරන්ඩ හිරිගිතයක් නැතුව....මොන ජාතියෙ වහල්ලුද බන් උබල..

    :(:(:yes::yes:
    වචනාර්ථයෙන්ම වහල්ලු

    කොහොම උනත් මේ චන්දෙන් පස්සේ, මෙච්චර කල් බංකර... ගස්.... වනාන්තර වල සැගවී සිට UNP සෙට් එකක් එලියට බැස්ස. බැස්ස නෙවි බහින්න වුණා. fake id අඩු වුණා (තාවකාලිකව)
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම මේ නිකමට අහන්නේ. දැන් මේ විදිහට බැලුවාම අවුරුදු 5 කට සැරයක් එක ඡන්දයක් තිබුණාම ඇති නේද​ බොරුවට ඡන්ද වලට රටේ සල්ලි වියදම් නොකර​? එක ඡන්දෙන් ජනාධිපති, අගමැති, ආණ්ඩු පක්‍ෂය​​, ප්‍රාදේශීය පලාත් පාලන ආයතන ඔක්කොම මාරු වෙනවනේ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න
    මෙකයි මචන්, ආණ්ඩුවෙ කැබිනට් මණ්ඩලය ගත්තොත්, ප්‍රධාන මට්ටමේ ඇමතිකම් වැඩිහරියක් දැරුවෙ යූඑන්පී මන්ත්‍රීල, විශේෂයෙන් රටේ ආර්ථිකය සම්බන්ද ගොඩක් අමාත්‍යංශ උන්ට තිබුනෙ, මහ බැංකුවත් තිබුනෙ රනිල් යටතේ. ආණ්ඩුවෙ නොහැකියාව SLFP පරාජිත හිඟන ඇමතිලට දෙන එක නං මට පිලිගන්න බෑ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    මම මේ නිකමට අහන්නේ. දැන් මේ විදිහට බැලුවාම අවුරුදු 5 කට සැරයක් එක ඡන්දයක් තිබුණාම ඇති නේද​ බොරුවට ඡන්ද වලට රටේ සල්ලි වියදම් නොකර​? එක ඡන්දෙන් ජනාධිපති, අගමැති, ආණ්ඩු පක්‍ෂය​​, ප්‍රාදේශීය පලාත් පාලන ආයතන ඔක්කොම මාරු වෙනවනේ.

    නිකමට අහපු හින්ද හොඳයි :lol:
    මේක තනි චන්දයක් විදිහට තිබිලත් තාම නිල ප්‍රතිඵලය නිකුත් කරන්න බැරිවුණා මැකෝ ට

    https://goo.gl/j2iUhA

    තුනම තිබ්බොත් :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මම මේ නිකමට අහන්නේ. දැන් මේ විදිහට බැලුවාම අවුරුදු 5 කට සැරයක් එක ඡන්දයක් තිබුණාම ඇති නේද​ බොරුවට ඡන්ද වලට රටේ සල්ලි වියදම් නොකර​? එක ඡන්දෙන් ජනාධිපති, අගමැති, ආණ්ඩු පක්‍ෂය​​, ප්‍රාදේශීය පලාත් පාලන ආයතන ඔක්කොම මාරු වෙනවනේ.

    :yes::yes::yes:
    mamath hithuwa me gana
    5 years newi 4 years thibunama athi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(:(:yes::yes:
    වචනාර්ථයෙන්ම වහල්ලු

    කොහොම උනත් මේ චන්දෙන් පස්සේ, මෙච්චර කල් බංකර... ගස්.... වනාන්තර වල සැගවී සිට UNP සෙට් එකක් එලියට බැස්ස. බැස්ස නෙවි බහින්න වුණා. fake id අඩු වුණා (තාවකාලිකව)

    :yes::yes: ඒක ඇත්ත...වෙනද වෙස්මූනු දාගෙන ඉන්න කාරයන්ට රෙද්ද ගැලවිලා...මරි ටෝක් දෙන්නෙ ...වෙනද ෆේක් බාසගෙන නටන්නෙ මුන් තමයි උබ හරි...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මැකොට බනින්න එපා .එතුමා හරිම සාදාරනයි .:lol::lol::rofl:

    අවුරුදු 3ක් තටම තටම ඉදල තිබ්බ චන්දයක් .පක්ෂේ පැරදුනා කියල මොන හිතින් කියන්නද හිටන් :lol::lol::P

    නිල ප්ර්ස්තිපාල කියන්න වෙනම තනතුරක් හදන්න වෙන පාටක් තියෙන්නේ :lol::lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    UNP ekata thienne puluwan tharan anduwe jobs denna. Nikan inna hari jobs denna ona. Kalin election eke UNP eka dinawanna weda karapu mama danna UNP families 2-3 ma chande danna giye na. jobs nodunna nisa.

    Anduwe naya gewana eka puluwan tharan kal danna ona.

    Gov. servants lata pension denna ona kalin wage mokada pension eka gewanna wenne thawa awurudu 20-30 wage.

    Media,Strike mardanaya karanna ona Mahinda la keruwa wage.

    Ethakota minissu nikanma chande denawa.
    :)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    :yes::yes: ඒක ඇත්ත...වෙනද වෙස්මූනු දාගෙන ඉන්න කාරයන්ට රෙද්ද ගැලවිලා...මරි ටෝක් දෙන්නෙ ...වෙනද ෆේක් බාසගෙන නටන්නෙ මුන් තමයි උබ හරි...

    monsoon kiyanneth fake kiyala thamayi mata hithenne
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මුන් ඉතුරු අවුරුදු 2ක තනියම කෙරුවොත් ඊලඟ මැතිවරණයෙදි මහින්දට 2/3 ක ෂුවර්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මෙකයි මචන්, ආණ්ඩුවෙ කැබිනට් මණ්ඩලය ගත්තොත්, ප්‍රධාන මට්ටමේ ඇමතිකම් වැඩිහරියක් දැරුවෙ යූඑන්පී මන්ත්‍රීල, විශේෂයෙන් රටේ ආර්ථිකය සම්බන්ද ගොඩක් අමාත්‍යංශ උන්ට තිබුනෙ, මහ බැංකුවත් තිබුනෙ රනිල් යටතේ. ආණ්ඩුවෙ නොහැකියාව SLFP පරාජිත හිඟන ඇමතිලට දෙන එක නං මට පිලිගන්න බෑ...

    මචන් ආණ්ඩුව තනියම කරනවා වගේ නෙමෙයි. දෙගොල්ලක් එක්ක කරනකොට හරියට වැඩක් කරන්න බැහැ , පනතක් සම්මත කරගන්න බැහැ . අයවැය 3 පාරක් විතර සංශෝදනය කරන්න වෙනවා . ඒ මදිවට ආණ්ඩුව ඇතුලේ ඉඳන් ආණ්ඩුවට බනිනවා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    mona logic ekak da ban me aduma mattamen gaththoth ube fd wala interest ekatath keliya okun

    මම කිව්වේ මචන් ඒ ගැන නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා. කලින් වගේ ඔව්වා යට ගහන්න බැහැ