අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස වදාළ ආරක්ෂක පිරිත් ලෙස රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත ආදිය එදා පටන් ශ්‍රාවකයන් වනපොත් කරගෙන ආරක්ෂාව සලසාගත් බව සසුන් දන්නෝ දනිත්. කෙසේ නමුත් කර්ම විපාකයෙන්...