කෝ බන් මන්දේ වැඩ නෑ

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කෝ බන් මන්දේ වැඩ නෑ

    1 ඇල්ලුවද පාස්කු ප්‍රහාරකයෝ ?
    2 විලප්ත්තුවේ මුස්ලිම් ආක්‍රමන එලෙව්වද ?
    3 හැමටෝමට එකම නිතියක් ගෙනාවද ?
    4 බුර්කා තහනම් කොරාද ?
    5 හලාල් තහනම් කොරාද ?
    6 ශරියා බැංකු තහනම් කොරාද ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒකනම් ඇත්ත.හැබැයි තම්බි දැන් රගන්නෙ නෑනේද?මුස්ලිම් චන්ද නැතුව දිනන්න බෑ කියපු රවුප් පකීම්,රිසාද් වගේ උන් රගන්නෙ නෑ නේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙලිංම කියපංකො බං කාටද ඡන්දෙ දෙන්න ඕනෙ කියල
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ඒකනම් ඇත්ත.හැබැයි තම්බි දැන් රගන්නෙ නෑනේද?මුස්ලිම් චන්ද නැතුව දිනන්න බෑ කියපු රවුප් පකීම්,රිසාද් වගේ උන් රගන්නෙ නෑ නේද?

    Un Anduwata set wenne chanden passe 😂😂😂 screen shot gahala thiyaganin 🤣
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    Un Anduwata set wenne chanden passe 😂😂😂 screen shot gahala thiyaganin 🤣
    ඔව් 2005 වුනෙත් ඕකමයි,
    2010 දි වුනෙත් ඕකමයි,
    2020 වෙන්නෙත් ඕකමයි. එහෙම නොවේවා කියලා පතන්න විතරයි පුළුවන්.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඒකනම් ඇත්ත.හැබැයි තම්බි දැන් රගන්නෙ නෑනේද?මුස්ලිම් චන්ද නැතුව දිනන්න බෑ කියපු රවුප් පකීම්,රිසාද් වගේ උන් රගන්නෙ නෑ නේද?
    මුස්ලිම් චන්ද නැතුව දිනන්න පුළුවන් කියලා අපි පෙන්නේ 2010 දි. හාකිම් බදුදීන් ඔක්කොම සරත් ෆොන්සේකාට සප් කරේ හැබැයි මහින්ද දින්නට පස්සේ ගත්ත විතරක් නෙවෙයි උන්ට ඕන ඕන හැටියට නටන්න දුන්නා.

    උන් හොඳටම රැඟුවේ 2005 -2015 කාලේ,
    ඒ කාලේ දිනාගත්තුව තමයි සහරාන් වෙලා පිපිරුනේ.