බදූර්දීන්ට ගෙනා විශ්වාසබංගය ට රජපක්ෂවරයෙක් විරුද්ධයි
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එයට විරෝධය දක්වා තිබේ.
එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරුලියේ රතන...