හමුදාව....

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අඩෝ මේක මහ කැත වැඩක් බන්. දැන් කල්පනා කරලා බලාපල්ලා... දැන් පට්ට ගේමක් දීලා අල්ල අල්ල ගිය ඔපෙරෂන් ඔක්කොම ඉවරයි. මහ මරි මෝඩ වැඩ..දැන් බෝම්බ , ත්‍රස්තවාදින් හොයන්නද එහෙම නැත්තන් ඇඳිරි නීතිය රකින්නද ?
    :angry::angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ මේක මහ කැත වැඩක් බන්. දැන් කල්පනා කරලා බලාපල්ලා... දැන් පට්ට ගේමක් දීලා අල්ල අල්ල ගිය ඔපෙරෂන් ඔක්කොම ඉවරයි. මහ මරි මෝඩ වැඩ..දැන් බෝම්බ , ත්‍රස්තවාදින් හොයන්නද එහෙම නැත්තන් ඇඳිරි නීතිය රකින්නද ?

    මේ මුන් ගහන්නේ වැඩේ හරියට වෙන්නේ නැති නිසා. හමුදා ප්‍රධානියාම කියනවා මිනිහගේ වැඩේට බලවතුන් බාදා කරනවා කියලා. චෙක්කරන්න ගම්වලට යනකොට චෙක්කරන්න එපා කියලා හරවලායවන සීන් තියෙනවා, වැඩේට සම්බන්දයි කියලා පේන උන් ආතල්එකේ 'කඩු තියෙන්නේ තණකොළ කපන්න' කිය කියා ආතල් දෙනවා. අල්ලගත්තු උන් නිදහස්කරනවා, ඒ අස්සේ ප්‍රවුර්ති වහනවා. මිනිස්සුන්ට තේරෙනවා මෙතෙන හොර වැඩක් වෙනවා කියලා. අවසානයේ රටේ නීතිය ක්‍රියාත්මකවෙන්නේ නැති බව පේන නිසා අසාධාරණය වෙනුවෙන් මිනිස්සු කැරළි කරනවා

    තනිකර වැරැද්ද ෆොන්න ආණ්ඩුවේ. වැරදිකාරයො හුරතල්කරනවා ඊළඟ චන්දේ වෙනුවෙන් :eek::eek:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,554
    3,340
    113
    Adooo mn hithuwe mage phone eke aulak kiyala.

    Yako me phone signal block krapu 1st time ekada koheda :angry::angry:

    :shocked::shocked::shocked:
    Me anduwe pakayanta pissu
    Paiye Sattelite Phone ekakui data connection ekakui ganna wenne
    mehema giyoth
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gsm netanam ona magulak block karala hari wede iwarayak karanwanam echarai meka mala wadayak uanne hamdama mokahari ... dan nam athi wela inne :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gsm netanam ona magulak block karala hari wede iwarayak karanwanam echarai meka mala wadayak uanne hamdama mokahari ... dan nam athi wela inne :dull:
    කොහේ ඉවරකරන්නද? ඔය සිග්නල් ඕෆ් කරන්නේ මිනිස්සු රන්චුගැහෙන එක නවත්තන්න. කෝල් කරපුගමන් සෙට් පිටින් දුවන් එන එක නවත්තන්න. දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කලේ නැති නිසා කුලප්පු වුන මිනිස්සු හසුරුවන්න. ත්‍රස්තවාදීන් උන්ගේ ගමන හෙමින් යයි. මොකද දැන් තියෙන්නේ කෝලාහල කරන මිනිස්සු මර්ධනය කරන රාජකාරිය :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කව්ද වැඩේ හරියට වෙන්නේ නැති නිසා ගහන්නේ ?
    මිනිස්සුන්ට ගහගන්න හේතු හැදුවම මිනිස්සු ගහගන්නවා. අපි ඉන්න රටවල්වල ඔය වගේ ගූ කේස් ගියාම හැරිලාවත් බලන්නේ නෑ මොකද අපි දන්නවා ජනදිපති අගමැති පිස්සු කෙලියත් ඊළඟ දවසේ නීතිය යටතේ දඬුවම්කරනවා කියලා. රටේ නීතිය ගැන විශ්වාසනම් මිනිස්සු පාරට බහින්නේ නෑ.
    මේ විදියට එල්ටීටී එකෙන් බෝම්බ පිපිරෙන පිපිරෙන ගානට දෙමල්ලුන්ට ගැහුවනන් මේ වෙනකොට දෙමල්ලු ඉන්නේ යාපනේ විතරයි. :sorry::sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොහේ ඉවරකරන්නද? ඔය සිග්නල් ඕෆ් කරන්නේ මිනිස්සු රන්චුගැහෙන එක නවත්තන්න. කෝල් කරපුගමන් සෙට් පිටින් දුවන් එන එක නවත්තන්න. දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කලේ නැති නිසා කුලප්පු වුන මිනිස්සු හසුරුවන්න. ත්‍රස්තවාදීන් උන්ගේ ගමන හෙමින් යයි. මොකද දැන් තියෙන්නේ කෝලාහල කරන මිනිස්සු මර්ධනය කරන රාජකාරිය :baffled:

    itin ban eheam karala hari meka nawatanna one.. meke hamudawe buddhi ansayenma wedak wennath puluwan. netnam munwa control karanna army police madi :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,931
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    itin ban eheam karala hari meka nawatanna one.. meke hamudawe buddhi ansayenma wedak wennath puluwan. netnam munwa control karanna army police madi :yes:
    ඕක දැන්ම නවත්තන්න පුළුවන් කරුමයක් නෙමෙයි. ඕනමනං ටික කාලයක් පාලනයකරන්න පුළුවන් වෙයි,