:( පවු බන් පොඩි එකා. කෙල්ලෙක්ද කොල්ලෙක්ද අදාල නෑ, ගුටි කන්නෙ ඇයිද කියලවත් තේරෙන්නෙ නැති වයසක් ඔය. බඩගින්න නිසා නැගිට නැගිට දුවන් එන්නෙ බත් පිගාන ලගට. මටනං ඔය සීන් එක දැකපු වෙලේ ඉදන් මාරම අවුල් මතක් වෙන හැම වෙලේම. කන්නනෙ බන් දුවගෙන අරූගෙ ලගට ආයෙ ආයෙ යන්නෙ පොඩි එකා.