1. sudumalli2009

    Chat GPT ද? Gemini ද?

    bump
  2. sudumalli2009

    දකුණේ බීච් බෝයි කාරයෙක් සුද්දෙක්ට පහරදෙන වීඩියෝවක් 😠😠😠

    ගෙරි සුද්දෝ ඉන්නවා යකු මෙහේ... පොත්ත සුදු උන පලියට හිතන්න එපා උන් සුදනෝ කියලා ලංකාවේ උන් දාහකින් සම්පතක් කියලා හිතෙනවා සමහර සුද්දෝ කරන වැඩ එක්ක බලද්දි
  3. sudumalli2009

    Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

    ට්‍රයල් පෙන්නනකොට අපිට සෙට් උනේ වෑන් එකක් 🚐 අපි සෙට් එකේ හිටියා ලස්සන සුදු හුරුබුහුටි කෑල්ලක් 👩‍🦰 මේකි වෑන් එක අරන් ගියා කිසි කේස් එකක් නැතුව ශේප් එකේ, අපි හිතුවා මේකි ගොඩ තමයි කියලා 1KM විතර ගියාම එකසැමිනර් කිව්වා හරි දැන් අයිනට කරලා නවත්තන්න කියලා, ආයේ ඉතින් මේකි අයිනට කරලා නැවැත්තුවා කියන්නේ...
  4. sudumalli2009

    BYD Seagull

    කතාව (y)
  5. sudumalli2009

    BREAKING❗ඉන්දියාව එතෙක් මෙතෙක් ප්‍රංශය සමග විශාලතම ආරක්ෂක මිළදී ගැනීම සිදු කරයි!

    අඩෝ කලිනුත් ඉන්දියාව ප්‍රංශයෙන් මේ ජෙට් හතක් ද කොහේද ගත්ත නේ
  6. sudumalli2009

    ලොකු දුවගෙ ගෙදරට ඇවිත් ගිණි තියාගත්තා

    ඒකනේ බන්... මොකක්ද ලොකු දූ ගේ කතාවක් කියන්නේ මේ ??
  7. sudumalli2009

    Wondershare Filmora

    bump
  8. sudumalli2009

    Samsung M14 VS Samsung A 06

    M Serious aul neh bn
  9. sudumalli2009

    Damro Wall Fan Warranty

    වොරන්ටි එක බලපං හරියට.. ශුවර් එකට ෆෑන් මෝටර් එකට විතරයි වොරන්ටි දෙනවා ඇත්තේ
  10. sudumalli2009

    කොළඹ නගරයේ වීථි සුනඛයන් ඉවත්කිරීමේ තීරණයට විරෝධතාවක්

    තීරණයට විරුද්ධ නම් අරන් යන්න කියපල්ලා මුන්ට බල්ලෝ ටික ගෙදර.. රෙද්ද පල්ලේ සත්ව කරුණාව :angry: මහ රෑ කොල්ලෝ වැඩ ඉවර කරලා බයික් එකේගෙවල් වල යද්දිගෙරි බල්ලෝ පැනලා මැරෙන අතපය කැඩෙන උන් ගැන බලන්න ඔයබෝඩ් උස්සන එක උට්ටියෙක්වත් නෑ
  11. sudumalli2009

    බෙහෙත් ඕනෙ ද? බෙහෙත්?? 😂😂

    අර අළුතෙන් දාපු ශුක්‍රාණු බැංකුවේ දොස්තරද මේ ? :D

    No contents