1. sudumalli2009

    🚧 පාරේ ප්‍රශ්නයක්! මොකද්ද මේකට කරන්න පුළුවන්??

    කෑගහන්න යන්න එපා ඔය වගේ ඩෝන්ට් කෙයාර් උට්ටලට.. සද්ද නැතුව ඇණයක් තියලා පලයන් ටයර් එකට
  2. sudumalli2009

    O+ Blood needed

    hari bn ela
  3. sudumalli2009

    O+ Blood needed

    මචන් මං අද 10.30ට විතර ගිහින් දීලා ආවනේ... බයිපාස් එකටනේ? මෙතන නම කියන්න බෑ බෑන්ක් එකේ වැඩ කරන අයියනේ?? බලඩ් අඩුවක් තිබුනද බං ? :unsure: මට කලින් දෙන්නෙක් දීලා තිබුනා මං කොහොමත් තව ටිකකින් ආයේ හොස්පිටල් එකට යනවා බලන්න, හෙටනේ සර්ජරි එක
  4. sudumalli2009

    දුමින්දට අැප...🛑

    ලොයර්ස්ලා තර්ක කරන්නේ ඒක ඌ ගාව තිබුන එකක් නෙමෙයි නිසා කියලා, (වෙන ගෑනියෙක් ගාව තිබිලනේ මාට්ටු උනේ) ඒ පොයින්ට් එකෙන් ගේමක් ගහලා නඩුවෙන් මාරු වෙන්න වගේ ට්‍රයි එක
  5. sudumalli2009

    තෑන්ක්ස් පච කොටා End of Aliexpress

    අර බක පණ්ඩිත ආර්ථික ඔස්තාර් හර්ෂය තමයි මේ ඔක්කෝටම මුල, ඌ නිකම් IMF එකේ ලොක්කා වගේ පොර ටෝක් දෙන්නේ
  6. sudumalli2009

    Blue Eye Samurai

    bump
  7. sudumalli2009

    Nissan Magnite 2025

    මෙන්න නියම රීවීව් එකක් Nissan magnite, Suzuki fronx, Toyota urban cruiser, Kia sonet වාහනේ පිකප්, ගියර් ශිෆ්ටින්, සස්පෙන්ෂන් ගැන කතා කරනවා
  8. sudumalli2009

    බඩුවක්

  9. sudumalli2009

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    Documentary එකක් වගේ බං මේක කියවද්දි.... (y) :cool:
  10. sudumalli2009

    කියුට් මිස්ට්‍රස් ට කේන්ති ගිහින්

    :baffled: හරි බං කැමරා ලෙස නිවැරදිවිය යුතුය
  11. sudumalli2009

    කියුට් මිස්ට්‍රස් ට කේන්ති ගිහින්

    උගන්නනකොට එකෙක් කැමරා එකක් උස්සන් පස්සෙන් යනවද බං... :rolleyes:
  12. sudumalli2009

    Interior designer Kenek Oni Shop ekkata

    ado mokakda bn shop eka

    No contents