1. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලෝඩ් කරං ඉන්නෙ..:rofl:
  2. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වරෙංකෝ තොපිලා ගෙට් එකට..:angry:
  3. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම නං දැම්මේ tag1 tag 2 කියල..
  4. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බෙලි කාපු හැන්ද වගේ එලියට ගත්තහැකි..
  5. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යකාගේ අත්පුඩි ගැහිල්ලක් නේ මිනිහෝ ඒක
  6. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපේ බල්ලගේ තරු දෙකක් ගහලා නෑ මිනිහෝ තෝ හිතුවද ඌව හමුදාවට බන්දලා තියෙන්නේ කියල..
  7. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට තේරෙනවා මට තේරෙනවා..
  8. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හා හා.. ඔය අත ගනිං මිනිහෝ එලියට... ජොනියා මතක් කර කර මොනවද තෝ ඔය කරන්නේ මූසලයෝ..
  9. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වනචරයා ආස ඇති උඹට.. උඹද මිනිහෝ ටුපක්...
  10. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිංදු අහනවනං සිංදු අහපං මිනිහෝ ගෑනුන්ගේ උසයි මහතයි වර්ගඵලයයි පරිමිතියයි ජ්‍යාමිතියයි වීජ ගණිතයයි හොයන්නේ නැතුව..
  11. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං කවද්ද මිනිහෝ මිනිහෙකුට අපහස නොකර හිටියේ.
  12. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වරෙංකෝ තෝ වෙලදාම්
  13. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕක මගේ රික්වෙස්ට් එක නෙමෙයි මිනිහෝ
  14. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකිගේ මූණ සත 5 අච්චුවට පට්ටල් දාල ලියවලා අරං වගේ මිනිහෝ
  15. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද මිනිහෝ ඒ මූසලී
  16. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ගස්වලයි තාප්ප ගානෙයි ලැග ලැග එන හැම එකාටම මේ රේඩියෝ එකේ සිංදු දෙන්නේ නෑ මිනිහෝ.. ඒවා දෙන්නේ මේ අපි වගේ චාරයක් ඇති මිනිස්සුන්ට විතරයි.. ආව මෙතන සිංදු ඉල්ලන්න වහුකුණා...
  17. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අයියේ... සිරිවර්ධන අයියේ..
  18. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද මිනිහෝ වී කාපු මූසල බල්ලා..
  19. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොන්න ගත්ත කලින්ම පඩි සල්ලි..
  20. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඕව තමයි ඕක කරන්නේ..

    No contents