1. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    යාවී කියල වී ජාතියක් නෑ මිනිහෝ ඒවා මා වී.. තෝ දන්න රෙද්ද..
  2. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ මාසේ පඩි හම්බුනාම ගන්නවා..
  3. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කුඩු බෝල වගයක් ගිලල ඇවිල්ලා ඕකව කටුනායකදි ඇල්ලුවා... සේරම යනකං ඕකට ජපාල පෙව්වා.. සති දෙකක් තිස්සේ වැසිකිලියේ ඕකා..
  4. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාම එකක් ගන්න බැරි උනා මිනිහෝ....:(
  5. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මෝර්ටීන් එකක් ගෙනෙන් මැස්සා මරන්න
  6. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් උඹ කියන්නේ හින්දි ලබු කිනිස්ස අද ඕනෙයි කියලද? පල පල වහුකුණෝ
  7. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කවුද එකෙක් චාටර් ටැග් දාලා
  8. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුලින්ම එපා.. ඔන්න ඔහේ තව ටිකක් පස්සේ ඉල්ලනවා.
  9. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේ හින්දි උලව්වද
  10. Red_frame

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පෝලිමේ වරෙං මූසලයෝ පෝලිමේ..
  11. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මොකද්ද මිනිහෝ තුරුම්පු ආසියා.. ඔය මගුල් වැඩක් මෑ බලප්ං කොර්මියර් v ජෝන්ස් 2 ෆයිට් එක..
  12. Red_frame

    අලුත් පරම්පරාව

    කරන්න ඕනේ ඉතිං.. බෑ කියල හරියන්නේ නෑ.. ඒක තමන්ගේ වගකීම.. තමන් වැදුවනං හැමදේම කරන්න ඕනේ.. ඒ වගකීම් වලින් දෙමව්පියන්ට පැනලා යන්න බෑ.. වතුරට පනිනවනං පීනන්න ඕනේ.. බැයිනං නොබැහැ ඉන්න ඕනේ.. ලංකාවේ ආර්ථිකේ අම්මගේ රෙද්දවල් අනංමන්ං නිකං එක්ස්කියුසස් කතා කරල වැඩක් නෑ..
  13. Red_frame

    අලුත් පරම්පරාව

    ලමයිව ලස්සනට කසාද බන්දල දෙන්න බැරි දෙමව්පියොත් එක අතකින් ඕකට වග කියන්න ඕන.. කොයි ලමයද ආස නැත්තේ ලස්සනට වෙඩින් එකක් ගන්න.. ජීවිතේටම එක දවසයි ඔහොම උදාවෙන්නේ.. ආයෙ බැන්දත් ඔහොම වෙඩින් අරං බදින්නේ නෑනේ.. දෙමව්පියෝ දැනගන්න ඕනේ ලමයි හැදුවනං ඒ වගකීමුත් හරි ආකාරව ඉශ්ඨ කරන්න.. ඕක ලමයින්ගේ අතේ විතරක්...
  14. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    බාර් පර්මිට් එකයි ශෙඩ් පර්මිට් එකයි තියෙනවනං එච්චරයි ඕනේ.. තව හම්බ කලා කියල අමුතුවෙන කරන්නයි කියල ඇති මගුලකුත් නෑනේ.. ගොඩ වැඩි උනාම තනියම කන්ට්‍රෝල් කරගන්න අමාරුයි මට..
  15. Red_frame

    ආවා කල්ලිය මරා හිතවාදී කොටින් පිරිසක්

    ඔව් අපි දැන් ඒකට මොකද්ද කරන්න ඕනේ? කියන බැඩකැහුතු මකබාවක් එක පාරක තේරෙන්න කියපං මිනිහෝ
  16. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තවත් කිසිම අලුත් බිස්නස් එකක් පටන් ගන්නේ නෑ මිනිහෝ.. ශෙඩ් එක තමයි ලාස්ට්.. ඊට පස්සේ තව කඩ ටිකක් දානව ඒ ඇරුණම අලුත් දේවල් වලට අතගහන්නේ නෑ...
  17. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අමතක උනා මිනිහෝ හෙට ගන්නං..
  18. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හම්බ කරන්න නෙමෙයි මාත් ගන්නේ.. හොබී එකට..

    No contents