1. Barry Allen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    මු කියපු එකෙන් පස්සේ පාඩුවේ හිටියා පොඩි එකෙක් කියලා..එත් මු නා ගන්නවනේ හොදටම :rofl::lol:
  2. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    කොහේ හදන්නද?අපේ පත් වෙන උනුත් සුළු ජාතීන්ට අවඩා ආයුබෝ කියා කියා ඉන්නවනේ..උන් නම් ගහන තරමට රටින් පනී ගිහින් බලන්න රජයේ රෝහලක ගැබිණි වාට්ටුවකට?නවලෝකේ,ලංකා හොස්පිටල් උනත් ඒ සේමත්යි.. 2:8 3:7 යන්නේ :no::baffled:
  3. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    එහෙම දෙයක් නෙවි අයියේ..පාලකයෝ අදර්මිස්ට වෙද්දී සබාවික විපත් වැඩි වෙනවා..බුදුගුනලන්කාරයේ පැහැදිලවම තියෙනවා අනික ලංකාවේ ඉතිහාසේ පුරාවටම හොද යුගයක් ඉවර වෙලා නැති වෙලාම යන යුගයක් එනවා..:dull: අයිමත් නොසිතු වෙලාවක රට අයිමත් බේරෙනවා.. ඕක තමා මෙතුවක් උනේ..එත් මේ පාර එකත් වෙනස් වේවිද මන්දා :dull:
  4. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    :) එක චන්දයක් තියෙනවා... :P කොහොමත් අයියේ තව පපරම්පරා දෙකයි ලංකාව ඉතුරු වෙන්නේ,මන් අද කිව්වා කියලා පොතක ලියලා තියන්න..ලොකු උවදුරක් අපිට නොපෙනන වැඩෙමින් ඉන්නවා..2060 වෙද්දී පුපුරනවා.. ඊට කලින් වෙනසක් නොවුනොත් End of සිංහලීස් :(:sorry:
  5. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    පව් අයියේ,මිනිහා හැමදාම චන්දෙ කාලෙට JVP is the only hope ගානවා..එත් උගේ චන්දෙවත් දෙන්නේ නැහැ..මට නම් හොද සුවර් 2020 JVP එකට ඇපත් නැති වෙනවා..රතු අලි පැටියාගේ හොර දැන් මොලේ ඇති මිනිස්සු දන්නවා :lol::rofl:
  6. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    2014 ගොටබය ඔය සෙට් එකට හම්බන්තොටින් ගෙවල් දෙන්න ගියා,උන් ගියේ නැහැ..ඔය කුණු කන්දෙන් ජිවත් වෙන අය ඉන්නවා :no: මු ඊට වඩා ටිකක් හොදයි ---- සිත නිවන කතා :rofl::lol:
  7. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    අන්න එතනයි අයියේ වැරදුනේ..මන් ඔතනට ගියොත් සෙට් එකක් nuke කරලා හරි රට හදනවා... :lol::P මට හොද plan එකක් තියෙනවා කොහොමද ගොඩ ගන්නේ කියලා :) පොඩි අප්සෙට් එකකට තියෙන්නේ බලේ දෙන්නේ නැනේ :(:sorry:
  8. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    ඔය කියන්නේ lankaenews,උන්ටත් සිරා එපා වෙලා :lol::rofl: මහින්දයා 2014 අයවැයෙන් වෙන් කළා කියන්නේ ඔය කුණු කන්ද පුත්තමට ගෙනියන්න..කොහෙද බොලා වගේ පුත්තලං බූරුවෝ ටිකක් වෙනසක් කලානේ :lol::lol: සැහෙන්න රිදෙයි :P
  9. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    යකෝ ඕවා තනිකරම මාද්‍ය සංදර්ශන කුණු කන්දේ විපතට ජනපති මෛත‍්‍රීත් වගකිව යුතුයි.. ඔහු කරන්නේ හෙලිකොප්ටර් පහක් පිරිවරා ගොස් රැස්වීම් ඇමතීම පමණයි..
  10. Barry Allen

    Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

    :growl::no: :angry: අලුත් අවුරුද්දේ ඔය මෝඩයට අයිමත් කඩේ යනවද..තොපි වගේ බූරුවෝ හදන්න බැහැ..:sorry::( කුදැල්ලා වගේ තමා බෝලත් :dull: ------------ රෙෆ්
  11. Barry Allen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    ගහන්න school නැහැ බන්...මොරටුවේ ගිය එකෙක්ගෙන් අහපන්..රාහුලෙන් කියක් එනවද කියලා :lol::lol: මේ අවුරුද්දේ තමා මහින්ද රාජපක්ශේ ළමයිනේ ප්‍රතිපාල එන්නේ..අවම බලපන්කො...ලංකාවේ දෙවැනි හොදම ප්‍රතිප්ල ඒමේ ලොකු අවස්ථාවක් තියෙනව මහින්ද රාජපක්ස්හෙන් :rofl:
  12. Barry Allen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    මාතර තමයි පොඩි පරාසකයට school ගොඩක් තියෙන එකම නගරය රාහුල සුජාතා මහින්ද රාජපක්ෂ විද්‍යාලය St. Thomas' ගැහුණු/පිරිම පාසල් දෙකයි.. මාතර මහා විද්‍යාලය ඕල්කට් St. Servatius' කොන්වට් මහමායා බාලිකා විදුහල කොටුව ජනාදිපති විදුහල සැහෙන්න රිදෙයි
  13. Barry Allen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    උ ගල් කොල්ලා උනාට මාතර වැඩක් කලා..එකයි තාමත් උ දිනන්නේ..උ උබලගේ අලියට ගිය දවසේ ඉඩම් නොන්ඩි වෙනවා :lol::lol:
  14. Barry Allen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    මාතර,ඇයි පුතිට අවුල් වගේද :lol::rofl::dull::P
  15. Barry Allen

    ලංකාවේ ජීවත් වෙන්න සුදුසුම නගරය

    කොහොමහරි නැවතුවනේ :P:lol::dull: ගාල්ලේ ඉන්න මිනිස්සු මෝඩයි,ගම්පහ වගේමයි,අනර්කලී චන්දෙ දුන්න ඉන්නේ :lol::lol: සැහෙන්න රිදෙයි
  16. Barry Allen

    NORTH KOREA මිසයිල_බලය ගැන

    ඒ වෙලාවේ ඒ වැඩේ උනුත් හරියටම පිලිපදලා කරා නම් අද ලංකාව සින්ගපුරුවටත් එහා දියුණු වෙලා..කොහෙද එදත් අපේ බඩ ගැන ඇත්තෝ වැඩේ කෑවා..එකට පාලකයෝ ටිකත් උඩගෙඩි දුන්නා..උන් හොදට කකා මිනිසුන්ට ලෙව කන්න කියලා :lol::growl:
  17. Barry Allen

    NORTH KOREA මිසයිල_බලය ගැන

    :lol::lol: තාමත් රම්බෝ වියට්නාම ගිහින් ගමකට ගහලා එනවා.. :rofl::rofl:

    No contents