Uniform දාගෙන නැමෙන්න එපා - ජනපති

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
:growl::no: :angry:

අලුත් අවුරුද්දේ ඔය මෝඩයට අයිමත් කඩේ යනවද..තොපි වගේ බූරුවෝ හදන්න බැහැ..:sorry::(

කුදැල්ලා වගේ තමා බෝලත් :dull:

------------ රෙෆ්
 
Oct 13, 2016
2,675
276
0
:growl::no: :angry:

අලුත් අවුරුද්දේ ඔය මෝඩයට අයිමත් කඩේ යනවද..තොපි වගේ බූරුවෝ හදන්න බැහැ..:sorry::(

කුදැල්ලා වගේ තමා බෝලත් :dull:

------------ රෙෆ්

වෙච්ච දේ දැම්මේ පුතී. බනින්න එපා.

:(:(
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
:growl::no: :angry:

අලුත් අවුරුද්දේ ඔය මෝඩයට අයිමත් කඩේ යනවද..තොපි වගේ බූරුවෝ හදන්න බැහැ..:sorry::(

කුදැල්ලා වගේ තමා බෝලත් :dull:

------------ රෙෆ්
මාතරයියයි මමයි දන්න වැදිල්ල. ගල කඩන්න කඩුගන්නා එන්න සුදු දෙයියො. නෙදකින්.
 
Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
වෙච්ච දේ දැම්මේ පුතී. බනින්න එපා.

:(:(

යකෝ ඕවා තනිකරම මාද්‍ය සංදර්ශන

කුණු කන්දේ විපතට ජනපති මෛත‍්‍රීත් වගකිව යුතුයි.. ඔහු කරන්නේ හෙලිකොප්ටර් පහක් පිරිවරා ගොස් රැස්වීම් ඇමතීම පමණයි..

මෙම ඛේදවාචකයට මූලිකව වග කිව යුත්තේ මෙතෙක් සිටි පරිසර ඇමැතිවරුන්ය. වත්මන් පරිසර ඇමැතිවන්නේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ඔහු පරිසර අමාත්‍යාංශය බාර ගැනීමත් සමග කියා සිටියේ තමා විධායක බලතල භාවිතා කරන්නේ පරිසර ප්‍රශ්න විසඳීමට පමණක් බවයි. එසේ වී නමුත් දිනපතා හෙළිකොප්ටර් 5 ක් පමණ පිරිවරා ගෙන රට පුරා ඇති නොවැදගත් රැස්වීම් වල ‘තෙල බෙදීම‘ සඳහා කරණම් ගැහීමට මුල් තැන දී ඇති සිරිසේන ජනාධිපතිවරයා බලයට පැමිණ ගත වූ වසර 2 ක තුල විසඳූ එකදු පාරිසරික ප්‍රශ්නයක් හෝ නැත.

උදාහරණ කිහිපයකි. කුරුණෑගල දූෂිත පරිසර නිලධාරියා විසින් සිදුකරමින් සිටින කැල්සියම් නයිට්‍රේට් මිශ්‍ර ජලය දැදුරු ඔයට මුදා හැරීම එලෙසමය. එකී නිලධාරියා දූෂිතයෙක් බව ජනාධිපතිවරයාම ප්‍රකාශ කළ නමුත් ඔහු තවම නිරුපද්‍රිත ය.

මා ඔයේ වැලි ගොඩ දැමීමේ සිද්ධිය තවත් උදාහරණයකි. එහි වැලි ගොඩ දැමීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, දුමින්ද දිසානායක ඇතුළු තමන්ට හිතවත් දේශපාලනඥයන්ට බලපත්‍ර නිකුත් කෙළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම විසිනි. දේශපාලකයන්ද එම බලපත්‍ර 7-8 ලෙස ලබා ගනිමින් තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට බෙදා දුන්හ. ව්‍යාපාරිකයන් කෝටි ගණන් මුදල් යට කරමින් වැලි ගොඩ දැමීම ආරම්භ කරනවාත් සමග පරිසර සංවිධාන වලින් නැගී ආ විරෝධය හමුවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින්ම වැලි ගොඩ දැමීම තහනම් කෙරිණ. මුදල් යට කළ ව්‍යාපාරිකයන් විනාශය. පරිසර ප්‍රශ්නය කලින් සොයා නොබැලූ බව මෙයින් පෙනී යයි. මෙවැනි සිදුවීම් වලින් පැහැදිලි වන්නේ පාරිසරික ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාට පරිසරය පිලිබඳ සුන්දර කතා මිස ඒ පිළිබඳ කිසිදු දැනුමක්, දැක්මක්, ප්‍රතිපත්තියක් නැති බව
 
Last edited:
Oct 13, 2016
2,675
276
0
යකෝ ඕවා තනිකරම මාද්‍ය සංදර්ශන

කුණු කන්දේ විපතට ජනපති මෛත‍්‍රීත් වගකිව යුතුයි.. ඔහු කරන්නේ හෙලිකොප්ටර් පහක් පිරිවරා ගොස් රැස්වීම් ඇමතීම පමණයි..

ඔය කුණු කන්දේ ප්‍රශ්නේ පටන් ගත්තේ මහින්දගේ කාලේ ඉඳලා. my3 සහ මහින්ද දෙන්නම ඕකට වග කියන්න ඕනේ බන්.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකෝ ඕවා තනිකරම මාද්‍ය සංදර්ශන

    කුණු කන්දේ විපතට ජනපති මෛත‍්‍රීත් වගකිව යුතුයි.. ඔහු කරන්නේ හෙලිකොප්ටර් පහක් පිරිවරා ගොස් රැස්වීම් ඇමතීම පමණයි..
    ඌත් එකයි මූත් එකයි බන්. ඌ කලෙත් තමන්ගේ උන්ට. මූ කරන්නෙත් තමන්ගේ උන්ට. හෙට මම ගියත් මමත් මගේ උන්ට. උබ ගියත් උබත් උබේ උන්ට. මේක ගොඩ ගන්න බැ බන්. වරද පුද්ගලයාගේ නොව ක්‍රමය සහා චන්දදායකයා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඌත් එකයි මූත් එකයි බන්. ඌ කලෙත් තමන්ගේ උන්ට. මූ කරන්නෙත් තමන්ගේ උන්ට. හෙට මම ගියත් මමත් මගේ උන්ට. උබ ගියත් උබත් උබේ උන්ට. මේක ගොඩ ගන්න බැ බන්. වරද පුද්ගලයාගේ නොව ක්‍රමය සහා චන්දදායකයා.

    JVP is the only hope.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය කුණු කන්දේ ප්‍රශ්නේ පටන් ගත්තේ මහින්දගේ කාලේ ඉඳලා. my3 සහ මහින්ද දෙන්නම ඕකට වග කියන්න ඕනේ බන්.

    ඔය කියන්නේ lankaenews,උන්ටත් සිරා එපා වෙලා :lol::rofl:

    මහින්දයා 2014 අයවැයෙන් වෙන් කළා කියන්නේ ඔය කුණු කන්ද පුත්තමට ගෙනියන්න..කොහෙද බොලා වගේ පුත්තලං බූරුවෝ ටිකක් වෙනසක් කලානේ :lol::lol:

    සැහෙන්න රිදෙයි :P
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඌත් එකයි මූත් එකයි බන්. ඌ කලෙත් තමන්ගේ උන්ට. මූ කරන්නෙත් තමන්ගේ උන්ට. හෙට මම ගියත් මමත් මගේ උන්ට. උබ ගියත් උබත් උබේ උන්ට. මේක ගොඩ ගන්න බැ බන්. වරද පුද්ගලයාගේ නොව ක්‍රමය සහා චන්දදායකයා.

    අන්න එතනයි අයියේ වැරදුනේ..මන් ඔතනට ගියොත් සෙට් එකක් nuke කරලා හරි රට හදනවා... :lol::P මට හොද plan එකක් තියෙනවා කොහොමද ගොඩ ගන්නේ කියලා :)

    පොඩි අප්සෙට් එකකට තියෙන්නේ බලේ දෙන්නේ නැනේ :(:sorry:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය කියන්නේ lankaenews,උන්ටත් සිරා එපා වෙලා :lol::rofl:

    මහින්දයා 2014 අයවැයෙන් වෙන් කළා කියන්නේ ඔය කුණු කන්ද පුත්තමට ගෙනියන්න..කොහෙද බොලා වගේ පුත්තලං බූරුවෝ ටිකක් වෙනසක් කාලනේ :lol::lol:

    සැහෙන්න රිදෙයි :P

    මහින්දට අවුරුදු 10ක් ගියාද බන් ඕක කරගන්න බැරුව. ඔය බයිලා බන්. ඌත් එකයි මූත් ඒකයි. මූට වඩා ඌ ටිකක් හොඳයි.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අන්න එතනයි අයියේ වැරදුනේ..මන් ඔතනට ගියොත් සෙට් එකක් nuke කරලා හරි රට හදනවා... :lol::P මට හොද plan එකක් තියෙනවා කොහොමද ගොඩ ගන්නේ කියලා :)

    පොඩි අප්සෙට් එකකට තියෙන්නේ බලේ දෙන්නේ නැනේ :(:sorry:

    මේ පාර ඉල්ලාපන්. මම දෙනවා චන්දෙ. :nerd:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මහින්දට අවුරුදු 10ක් ගියාද බන් ඕක කරගන්න බැරුව. ඔය බයිලා බන්. ඌත් එකයි මූත් ඒකයි. මූට වඩා ඌ ටිකක් හොඳයි.

    2014 ගොටබය ඔය සෙට් එකට හම්බන්තොටින් ගෙවල් දෙන්න ගියා,උන් ගියේ නැහැ..ඔය කුණු කන්දෙන් ජිවත් වෙන අය ඉන්නවා :no:

    මු ඊට වඩා ටිකක් හොදයි ---- සිත නිවන කතා :rofl::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අන්න එතනයි අයියේ වැරදුනේ..මන් ඔතනට ගියොත් සෙට් එකක් nuke කරලා හරි රට හදනවා... :lol::P මට හොද plan එකක් තියෙනවා කොහොමද ගොඩ ගන්නේ කියලා :)

    පොඩි අප්සෙට් එකකට තියෙන්නේ බලේ දෙන්නේ නැනේ :(:sorry:
    ඌව්. ඔව්. මටත් ලොකු ප්ලැන් එකක් තියනවා කොහොමද මම ගොඩ යන්නේ කියලා. කරුමෙට මට චන්දේ ඉල්ලන්න හිතෙන් නැ බන්. :P
    :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    JVP is the only hope.

    අනේ. උන් ගැන නම් මම මුකුත් කියන්නේ නැ.

    පව් අයියේ,මිනිහා හැමදාම චන්දෙ කාලෙට JVP is the only hope ගානවා..එත් උගේ චන්දෙවත් දෙන්නේ නැහැ..මට නම් හොද සුවර් 2020 JVP එකට ඇපත් නැති වෙනවා..රතු අලි පැටියාගේ හොර දැන් මොලේ ඇති මිනිස්සු දන්නවා :lol::rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ පාර ඉල්ලාපන්. මම දෙනවා චන්දෙ. :nerd:

    :) එක චන්දයක් තියෙනවා...

    ඌව්. ඔව්. මටත් ලොකු ප්ලැන් එකක් තියනවා කොහොමද මම ගොඩ යන්නේ කියලා. කරුමෙට මට චන්දේ ඉල්ලන්න හිතෙන් නැ බන්. :P
    :P

    :P

    කොහොමත් අයියේ තව පපරම්පරා දෙකයි ලංකාව ඉතුරු වෙන්නේ,මන් අද කිව්වා කියලා පොතක ලියලා තියන්න..ලොකු උවදුරක් අපිට නොපෙනන වැඩෙමින් ඉන්නවා..2060 වෙද්දී පුපුරනවා..

    ඊට කලින් වෙනසක් නොවුනොත්

    End of සිංහලීස් :(:sorry: