එහෙම දෙයක් නෙවි අයියේ..පාලකයෝ අදර්මිස්ට වෙද්දී සබාවික විපත් වැඩි වෙනවා..බුදුගුනලන්කාරයේ පැහැදිලවම තියෙනවා
අනික ලංකාවේ ඉතිහාසේ පුරාවටම හොද යුගයක් ඉවර වෙලා නැති වෙලාම යන යුගයක් එනවා..:dull:
අයිමත් නොසිතු වෙලාවක රට අයිමත් බේරෙනවා..
ඕක තමා මෙතුවක් උනේ..එත් මේ පාර එකත් වෙනස් වේවිද මන්දා :dull: