1. sudeewa

    කක්ක බෙට්ට ගැන ත්‍රෙඩ් එකක්....

    http://www.newswire.poormojo.org/archives/longestshit.jpg Menna 26feet long poop
  2. sudeewa

    Game of thrones පොත්

    උබ පොඩි එකාට පින්තූර පාට කරන්න දෙන්නද ඕක හොයන්නේ? :P:P ඔරිගිනල් එක සල්ලි දීල ගන්න වෙයි බන්
  3. sudeewa

    කැ*ම රස්නයක්

    ow normal AC walata nam sahenna bill ekak enawa machan
  4. sudeewa

    කැ*ම රස්නයක්

    පොඩි කාලේ ගෙදරින් දෙන්නෙම නැති එකක් තමයි අයිස් පැකට්, ඒත් හොරෙන් කනව. ඕව ටොයිලට් වතුර දාල හදන්නේ කියනව :lol:
  5. sudeewa

    කැ*ම රස්නයක්

    rasnei kiyanne inna ba
  6. sudeewa

    නෑනට ප්‍රශ්ණයක්

    සමහරවිට උබ ඇත්තට දැම්ම වෙන්නත් පුලුවන් , ඒත් අරවගේ එක්කෙනෙක් දෙන්නෙක් නිසා උබල හැමෝගෙම ප්‍රශ්න විහිලුවට ගන්නව කට්ටිය. එලකිරි එකේ ටෙක්නිකල් ප්‍රශ්න ඇරෙන්න අනිත් ගොඩක් දේවල් හෑල්ලු වෙන්නේ ටික දෙනෙක් (එක්කෙනෙක්)ගේ මන්ද වැඩ නිසා. :angry::angry: උබ ඇත්තට දැම්ම නම් no offence මචන් :)
  7. sudeewa

    නෑනට ප්‍රශ්ණයක්

    මොකක්ද බන් එලකිරියට මේ වෙන්නේ? මේකේ තරම් සෙක්ස් ප්‍රශ්න තියන උන් කොහෙවත් නැතුව ඇති.
  8. sudeewa

    අත පය කැඩිලා කටු කාපු අය

    ඊටපස්සේ කෙලින්ම උබේ ID එකේ තියන තැනටම ගියා , එහෙමද? :rofl:
  9. sudeewa

    අත පය කැඩිලා කටු කාපු අය

    එල එල. :lol::lol: ආරංචිය ආව අපිටත් :)
  10. sudeewa

    අත පය කැඩිලා කටු කාපු අය

    පොලිසියෙන් ගැහුව නේද උබට :P
  11. sudeewa

    අත පය කැඩිලා කටු කාපු අය

    අත පය කැඩිලා නැහැ. කටු නම් කාල තියනව
  12. sudeewa

    දිනේෂ්_චන්දිමාල්

    පොරට ඉන්න දෙන්නේ නැත්තේ අපිමයි බන්, ඌට අනවශ්‍ය respect එකක් දෙන්න කට්ටියක් දගලනව, ඒකට අකමැති උන් බනින්නෙත් ඌට. පව් :(
  13. sudeewa

    මාත් බැන්දා බන්

    ube yaluwa ube ganita gahanakota pic ekak aran dapan hari :P
  14. sudeewa

    මාත් බැන්දා බන්

    පට්ටම පචයෙක් බන් උබ :angry::angry:
  15. sudeewa

    මාත් බැන්දා බන්

    උබ ඇත්තටම බැන්ද දවසට අපි දන්නව බන්, සතියක් විතර යනකම් ෆේක් වලින් ඇවිල්ල දාන මෙලෝ රහක් නැති සෙක්ස් ත්‍රෙඩ් අඩු වෙයි :rofl::rofl::P
  16. sudeewa

    මාත් බැන්දා බන්

    ඇයි බන් බොරු කියන්නේ උබ පෙරේදත් හිටිය නේ? :angry::angry:
  17. sudeewa

    SLT ADSL ISSUE

    ait parak register wenna :)

    No contents