අනික මොකක්ද බන් උබ මේ ත්‍රෙඩ් වලට title දාන විදිහ.
කලින් එකක දැම්ම, සුපිරි නලුවෙක්, කරදර බාධක උස ගැන කතාවක් linkකියල.
ඒත් ත්‍රෙඩ් එක කියෙව්වම එන්නේ වෙනම අදහසක්, සුපිරි නලුවෙකුත් නෙමේ උබ අන්තිමට. :oo:
දැන් මේකට දාල සුපිරි කෙල්ලෙක්.. මගේ කොන්ඩේ මේක මට මානසික . කිසි තේරුමක් නෑනේ. :lol::lol...