සමහරු ඉන්නව බන් එලකිරි එන්නේ ගෙදර තියන ප්‍රශ්න වලින් නිදහස් වෙන්න, උන් ප්‍රශ්න ගොඩක ඉන්න නිසා පොඩ්ඩ ඇත්නම් මල පනිනව, ඒ stress එක මේකෙන් හරි පිටකරගන්න කාගේ හරි රෙප් කපනව කිසිම හේතුවක් නැතුව. මට දවසකට එකක් දෙකක් වරදින්නේ නෑ ඒ වගේ. :lol:
කොච්චර නැහැ කිවුවත් comment එක දැක්කම අපිටත් අවුල් යනවනේ, මේ...