ලේන් පැටිය මල්ලි... !
ඔන්න ඉතින් එකමත් එක දවසක,
අපේ ගෙදර වහලෙන් වැටුනු අමුත්තෙකුට උදව්වක් කරන්න ලැබුනා...
:yes:
මේ තමයි එයා...
අනේ එයාට නැගිටින්නවත් පණ නැතිවයි හිටියෙ...
මමත් ඉතින් ආසාවෙන් උදව් කරන්න ඉදිරිපත්වුනා, මොකද එහෙම නොකලනම් එයා තවත් කෙනෙක්ගෙ ගොදුරක් වෙන්න ඉඩ තිබුන නිසා...