ලේන් පැටිය මල්ලි... !

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ලේන් පැටිය මල්ලි... !

    ඔන්න ඉතින් එකමත් එක දවසක,
    අපේ ගෙදර වහලෙන් වැටුනු අමුත්තෙකුට උදව්වක් කරන්න ලැබුනා...
    :yes:

    මේ තමයි එයා...

    t6Wmo.jpg

    අනේ එයාට නැගිටින්නවත් පණ නැතිවයි හිටියෙ...

    9jZSq.jpg

    මමත් ඉතින් ආසාවෙන් උදව් කරන්න ඉදිරිපත්වුනා, මොකද එහෙම නොකලනම් එයා තවත් කෙනෙක්ගෙ ගොදුරක් වෙන්න ඉඩ තිබුන නිසා.. :yes:
    කොහොම හරි මම එයාව ගෙනත් වතුර පොවල, කිරි ටිකකුත් හදල ගෙනත් දීල අපේ ගෙදරට එන අමුත්තෙකුට වගේ එයාට හොඳට සැලකුවා... :P

    VNLcZ.jpg

    එයා ටිකක් ලොකු ලේන් පැටිය මල්ලි කෙනෙක් නේද....

    p0UgE.jpg

    මම මෙයාට උදව් කරන්න ඉදිරිපත් උනාට පේ ගෙදරම ඉන්න එක කෙනෙක් ඒකට විරුද්ධ වෙන්නත් ඉඩ තිබුන.. :yes:

    ඒ වෙන කවුරුවත් නෙමෙයි... අපේ ගෙදර අනිත් හුරතලා.. "කුමාර"..
    කුමාර කියන්නෙ අපේ ගෙදර ආදරේට ඇතිකරන පූස්පැටිය මල්ලි..
    මේං ඉන්නව එයා...

    qHwvx.jpg

    ලේන් පැටිය මල්ලිගෙ වෙලාවට කුමාර ගමනක් ගිහිල්ල.. :lol:

    කොහොමින් කොහොම හරි දැන් අපේ ලේන් පැටිය මල්ලිට පණ ඇවිත්..
    ඇවිදින්නත් පුලුවන්වෙලා..
    උඩ ඉඳං බිමට වැටිච්ච නිසා වෙන්නති අමාරු වුනේ.. ඒත් දැන් එයාට හොඳට ඇවිදින්න පුලුවන්..

    aLGc5.jpg

    මම එයාව ගහක් උඩින් තිබ්බ යන්න කියල..

    Xi5Xc.jpg

    මිනිස්සුවෙච්චි අපිටවත් නැති ගුණයක් මේ සතුන්ට ලැබුනෙ කොහොමද.. ?
    මෙයා උඩට ගිහිං ආයෙමත් මගේ ලඟටම ආව .. මට දුකත් හිතුන...

    bQI63.jpg

    එයාට කන්න ගෙනාපු පැපොල් කෑල්ල දුන්නම එයා ඒක කෑවෙ නැහැ ..
    මම එයාගෙ ඔලුව අත්ගාල යන්න කියල කිව්ව..

    ZmObX.jpg

    ඊට පස්සෙ ලේන් පැටිය මල්ලි නොපෙනී ගහේ ඉහලටම යන්න ගියා..

    L6spm.jpg

    HZc0n.jpg

    ඉන්පස්සෙ සියල්ලෝම සතුටින් විසිර ගියෝය.. :P
     
    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    thumbs up for u machan! great! matath oya wadema wela tiyanawa... bt pics nam gatte na.. uba pics tikat lassanata aran tiyanawa... rep+
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම අදනේ දන්නේ කුමාර පූසෙක් කියලා..:lol:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    අපිත් සතුටින් විසිර ගියෝය :rofl:
    :P

    ela machan....

    :love:
    මම අදනේ දන්නේ කුමාර පූසෙක් කියලා..:lol:

    :yes: අපේ ගෙදරට කුමාර කියල කවුරුහරි ආවම මම පූස් පැටිය මල්ලිට කතාකරන්නෙ කෝමද.. ?
    ලොල්..
    කුමාරයි , කුමාර පූස් පැටිය මල්ලියි දෙන්නම එකම සෙටියෙ ඉඳගෙන හිටියොත් මම පූස්පැටිය මල්ලිට මෙහෙම කිව්වොත්...
    "කුමාර .. බහිනව පුටුවෙන් බිමට ..."
    අර මිනිස් කුමාරට තරු පෙනෙයි නේ.. ලොල්...

    හොද වැඩක් මචන් .......
    බොහෝමයක් පින් .... :)

    ඕවා තමයි ඉතින් යනකොට ගෙනියන්නේ .... ;)

    එළ... :love:

    :love:
    හරි ශෝක් තව කතාවක් කියන්නකෝ...

    rep+

    එළ.. පස්සෙ.. :love:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :P
    :yes: අපේ ගෙදරට කුමාර කියල කවුරුහරි ආවම මම පූස් පැටිය මල්ලිට කතාකරන්නෙ කෝමද.. ?
    ලොල්..
    කුමාරයි , කුමාර පූස් පැටිය මල්ලියි දෙන්නම එකම සෙටියෙ ඉඳගෙන හිටියොත් මම පූස්පැටිය මල්ලිට මෙහෙම කිව්වොත්...
    "කුමාර .. බහිනව පුටුවෙන් බිමට ..."
    අර මිනිස් කුමාරට තරු පෙනෙයි නේ.. ලොල්...
    :baffled::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    +6 ma dunna machan. watina pin ethi wedak uba karala tiyenne.

    mamath dawask wetuna lenekuta udaw karanna gihlla eka mawa kewa. masa 6k injection gahanna una mata.
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    bohoma honda wedak.. :D
    ape gedararth ekkenek hitiya.. eya nam godak chooti.. loku weddi gedaramai hitiye.. api kohe hari gihin eddi duwagena awilla angata naginawa.. dawasak ape thaththage pitipassen awith thaththa hareddi thaththata paeguna.. (thaththa slippers gadena hitiye..) homba thuwala wune.. pahuwada api sri padhe giya.. eddi nathi wela.. :( :( :( e lenage nama kirii .. :( :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුමාරවරු ඔක්කොමල අන්න උඹට විරුද්දව නඩු දාන්න හදනවා උඹලගේ පූසාට කුමාර කියලා දැම්මයි කියලා...... ( යකඩෝ මගේ නමෙත් කුමාර කෑල්ලක් තියෙනවානේ.....:shocked: )
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    bohoma honda wedak.. :D
    ape gedararth ekkenek hitiya.. eya nam godak chooti.. loku weddi gedaramai hitiye.. api kohe hari gihin eddi duwagena awilla angata naginawa.. dawasak ape thaththage pitipassen awith thaththa hareddi thaththata paeguna.. (thaththa slippers gadena hitiye..) homba thuwala wune.. pahuwada api sri padhe giya.. eddi nathi wela.. :( :( :( e lenage nama kirii .. :( :(

    අපොයි..
    :(
    +6 ma dunna machan. watina pin ethi wedak uba karala tiyenne.

    mamath dawask wetuna lenekuta udaw karanna gihlla eka mawa kewa. masa 6k injection gahanna una mata.

    :shocked:

    :lol:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Sadu sadu sadu
    Mamath A pina anumodam una
    REP 7+

    :)
    කුමාරවරු ඔක්කොමල අන්න උඹට විරුද්දව නඩු දාන්න හදනවා උඹලගේ පූසාට කුමාර කියලා දැම්මයි කියලා...... ( යකඩෝ මගේ නමෙත් කුමාර කෑල්ලක් තියෙනවානේ.....:shocked: )

    :sorry::shocked::lol::P
    lassana katawa appa

    :)