ලේන් පැටිය මල්ලි... !

Press

Member
May 2, 2012
174
29
0
පින් සිද්ධවෙනවා බන්. ඒකට අර රීපොස්ට් කුමාරයා. ඕකා මහ පවු කාරයා.
 
lexieus

Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    bump

    මාත් ගහෙන් වැටුනු ලේනුන් තූන් දෙනෙක් ගෙදර ලොකු කරල කෑලෙට යවල තියෙනවා ! හපලා තියෙනව අනන්තවත් එත් රෙබිස් හැදුන් නෑ ! දැන්නම් බයයි!!
     
    • Like
    Reactions: creativeN

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    කුමාරට රැව්ලකුත් තියනවා නේද??
    අපෙ එක්කෙනාගෙ නම කෝලිත. +++
     
    • Like
    Reactions: creativeN

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මීට කාලෙකට කලින් අපේ මහප්පලගෙ ගෙවල් ලඟ පිස්සුවෙන්න් වගේ උඩ පැන පැන හිටපු ලේනෙක්ව රෙදි කෑල්ලක් දාලා අල්ලන්න ගිහින් ඒකා මගෙ අත විකුවා ලේ පනින්නම. අතට බේත් දාගෙන ගමේ ඉස්පිරිතාලෙන් පිටගැස්මට බේතුත් විදගෙන ලේනව දැලක් දාල අල්ලගෙන ගියා වෙට් ලඟට. ඉන්ජෙක්ශන් දෙකක් දීල පාමසියෙන් ගන්න බෙහෙත් වගේකුත් ලියලා දුන්න. සල්ලි ගත්තෙ නෑ. ඊට පස්සෙ දවස් තුනක් විතර මහ ඉස්පිරිතාලෙ රේබීස් ක්ලිනික් එකට ගියා බේත් විදගන්න (ලේනට නෙමේ මට :P). ලේනව බාස්කට් එකක දාගෙන කැම, බීම එක්ක බෙහෙත් ටිකත් දුන්නා. ඒත් ඌ හරියට කෑවෙ බිව්වෙ නෑ. පිස්සුවෙන් වගේ බාස්කට් එක ඇතුලෙ එහෙ මෙහෙ දුව දුව හිටියා. බාහිර ලොකෙ ගැන කිසිම හැඟීමක් දැනීමක් තිබ්බෙ නෑ. වෙට් නම් කිව්වෙ ගොඩක් උස තැනකින් වැටිලා මොලේට පර්මනන්ට් ඩැමේජ් එකක් වෙලා ඇති කියලා. පන තියෙනකන් බලා ගන්නව කියලා හිතන් හිටියෙ, ඒත් ඌ සති දෙකකින් මැරුනා. රේබීස් ද දන්නෙත් නෑ, සති දෙකෙන් මලොත් දැනුම් දෙන්න කියලා ක්ලිනික් එකෙන් මට කියලා තිබ්බෙ. මන් ඒත් ඕවා කියන්න ගියෙ නෑ, මට රේබීස් හැදුනෙත් නෑ. ලේන් යාලුවව වත්ත පල්ලෙහා වල දැම්මා. ඒ වගේ වෙච්ච තව එකෙක්ව මීට ටික කාලෙකට කලින් වත්තෙ පොල් ගහක් ලඟ හිටියා. ආවේස වෙලා වගේ, උඩ පැන පැන, ඇඹරි ඇඹරි දඟලනවා. අනිත් ලේන්නු වටේ හිටියට ඌට ලන් වෙන්නෙ නෑ. ඌව ග්ලව්ස් එකක් දාගෙන අල්ලල බාස්කට් එකක දාගෙන ගෙට අරන් යද්දිම එක පාරටම හය්යෙන් කෑ ගැහුවා. එහෙම්මම පන ගියා. මේ ත්‍රෙඩ් එක දැක්කම මට ඔය පරන සිද්දි දෙක මතක් උනා. ලේන්නු උඩකින් වෑ‍ටුනම ඒ වගේ දඟලනවද. නැත්නම් වෙන මොකක් හරි ලෙඩක්ද?
     
    • Like
    Reactions: creativeN

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඔන්න ඉතින් එකමත් එක දවසක,
    අපේ ගෙදර වහලෙන් වැටුනු අමුත්තෙකුට උදව්වක් කරන්න ලැබුනා...
    :yes:

    මේ තමයි එයා...

    t6Wmo.jpg

    අනේ එයාට නැගිටින්නවත් පණ නැතිවයි හිටියෙ...

    9jZSq.jpg

    මමත් ඉතින් ආසාවෙන් උදව් කරන්න ඉදිරිපත්වුනා, මොකද එහෙම නොකලනම් එයා තවත් කෙනෙක්ගෙ ගොදුරක් වෙන්න ඉඩ තිබුන නිසා.. :yes:
    කොහොම හරි මම එයාව ගෙනත් වතුර පොවල, කිරි ටිකකුත් හදල ගෙනත් දීල අපේ ගෙදරට එන අමුත්තෙකුට වගේ එයාට හොඳට සැලකුවා... :P

    VNLcZ.jpg

    එයා ටිකක් ලොකු ලේන් පැටිය මල්ලි කෙනෙක් නේද....

    p0UgE.jpg

    මම මෙයාට උදව් කරන්න ඉදිරිපත් උනාට පේ ගෙදරම ඉන්න එක කෙනෙක් ඒකට විරුද්ධ වෙන්නත් ඉඩ තිබුන.. :yes:

    ඒ වෙන කවුරුවත් නෙමෙයි... අපේ ගෙදර අනිත් හුරතලා.. "කුමාර"..
    කුමාර කියන්නෙ අපේ ගෙදර ආදරේට ඇතිකරන පූස්පැටිය මල්ලි..
    මේං ඉන්නව එයා...

    qHwvx.jpg

    ලේන් පැටිය මල්ලිගෙ වෙලාවට කුමාර ගමනක් ගිහිල්ල.. :lol:

    කොහොමින් කොහොම හරි දැන් අපේ ලේන් පැටිය මල්ලිට පණ ඇවිත්..
    ඇවිදින්නත් පුලුවන්වෙලා..
    උඩ ඉඳං බිමට වැටිච්ච නිසා වෙන්නති අමාරු වුනේ.. ඒත් දැන් එයාට හොඳට ඇවිදින්න පුලුවන්..

    aLGc5.jpg

    මම එයාව ගහක් උඩින් තිබ්බ යන්න කියල..

    Xi5Xc.jpg

    මිනිස්සුවෙච්චි අපිටවත් නැති ගුණයක් මේ සතුන්ට ලැබුනෙ කොහොමද.. ?
    මෙයා උඩට ගිහිං ආයෙමත් මගේ ලඟටම ආව .. මට දුකත් හිතුන...

    bQI63.jpg

    එයාට කන්න ගෙනාපු පැපොල් කෑල්ල දුන්නම එයා ඒක කෑවෙ නැහැ ..
    මම එයාගෙ ඔලුව අත්ගාල යන්න කියල කිව්ව..

    ZmObX.jpg

    ඊට පස්සෙ ලේන් පැටිය මල්ලි නොපෙනී ගහේ ඉහලටම යන්න ගියා..

    L6spm.jpg

    HZc0n.jpg

    ඉන්පස්සෙ සියල්ලෝම සතුටින් විසිර ගියෝය.. :P

    Heart touching.....:yes::yes::yes:
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Tfs!
    56+, Ithika mithika. ~Thanks for voting EkLegends~

    අවුරුදු 7ක් පරණ ‌මේ ‌Thread එක බම් කරලා මගෙත් මතකය ආයේ අතීතෙට ගියා.
    ස්තුතියි ‌රෙප් වලට මචං.
    රෙප් ++

    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    bump

    මාත් ගහෙන් වැටුනු ලේනුන් තූන් දෙනෙක් ගෙදර ලොකු කරල කෑලෙට යවල තියෙනවා ! හපලා තියෙනව අනන්තවත් එත් රෙබිස් හැදුන් නෑ ! දැන්නම් බයයි!!

    මගේ ‌වෙලාවට මූ මාව හැපුවෙ නැ, ‌මොකද ඌට සිහියක් තිබ්බෙත් නෑ මට මතක විදියට
    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    කුමාරට රැව්ලකුත් තියනවා නේද??
    අපෙ එක්කෙනාගෙ නම කෝලිත. +++

    ඒකනේ. අනේ ඉතිං දැන්නම් කුමාර අපිව දාලා ගිහිං ‌ගොඩක් කල්. :(
    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    මීට කාලෙකට කලින් අපේ මහප්පලගෙ ගෙවල් ලඟ පිස්සුවෙන්න් වගේ උඩ පැන පැන හිටපු ලේනෙක්ව රෙදි කෑල්ලක් දාලා අල්ලන්න ගිහින් ඒකා මගෙ අත විකුවා ලේ පනින්නම. අතට බේත් දාගෙන ගමේ ඉස්පිරිතාලෙන් පිටගැස්මට බේතුත් විදගෙන ලේනව දැලක් දාල අල්ලගෙන ගියා වෙට් ලඟට. ඉන්ජෙක්ශන් දෙකක් දීල පාමසියෙන් ගන්න බෙහෙත් වගේකුත් ලියලා දුන්න. සල්ලි ගත්තෙ නෑ. ඊට පස්සෙ දවස් තුනක් විතර මහ ඉස්පිරිතාලෙ රේබීස් ක්ලිනික් එකට ගියා බේත් විදගන්න (ලේනට නෙමේ මට :P). ලේනව බාස්කට් එකක දාගෙන කැම, බීම එක්ක බෙහෙත් ටිකත් දුන්නා. ඒත් ඌ හරියට කෑවෙ බිව්වෙ නෑ. පිස්සුවෙන් වගේ බාස්කට් එක ඇතුලෙ එහෙ මෙහෙ දුව දුව හිටියා. බාහිර ලොකෙ ගැන කිසිම හැඟීමක් දැනීමක් තිබ්බෙ නෑ. වෙට් නම් කිව්වෙ ගොඩක් උස තැනකින් වැටිලා මොලේට පර්මනන්ට් ඩැමේජ් එකක් වෙලා ඇති කියලා. පන තියෙනකන් බලා ගන්නව කියලා හිතන් හිටියෙ, ඒත් ඌ සති දෙකකින් මැරුනා. රේබීස් ද දන්නෙත් නෑ, සති දෙකෙන් මලොත් දැනුම් දෙන්න කියලා ක්ලිනික් එකෙන් මට කියලා තිබ්බෙ. මන් ඒත් ඕවා කියන්න ගියෙ නෑ, මට රේබීස් හැදුනෙත් නෑ. ලේන් යාලුවව වත්ත පල්ලෙහා වල දැම්මා. ඒ වගේ වෙච්ච තව එකෙක්ව මීට ටික කාලෙකට කලින් වත්තෙ පොල් ගහක් ලඟ හිටියා. ආවේස වෙලා වගේ, උඩ පැන පැන, ඇඹරි ඇඹරි දඟලනවා. අනිත් ලේන්නු වටේ හිටියට ඌට ලන් වෙන්නෙ නෑ. ඌව ග්ලව්ස් එකක් දාගෙන අල්ලල බාස්කට් එකක දාගෙන ගෙට අරන් යද්දිම එක පාරටම හය්යෙන් කෑ ගැහුවා. එහෙම්මම පන ගියා. මේ ත්‍රෙඩ් එක දැක්කම මට ඔය පරන සිද්දි දෙක මතක් උනා. ලේන්නු උඩකින් වෑ‍ටුනම ඒ වගේ දඟලනවද. නැත්නම් වෙන මොකක් හරි ලෙඩක්ද?

    අපොයි ඔයාට ‌වෙච්චි ‌දේ..
    උං හරි කලබල කාරයොනේ ඉතිං, ඒ නිසා ‌වෙන්ට ඇති මම හිතන්නෙ.
    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    Kumara gedara awada

    කුමාර නම් ආවා.
    දැන් නම් කුමාර අපිව දාලා ගිහිං මචං.:(
    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    Heart touching.....:yes::yes::yes:

    ස්තුතියි ‌මචං.
    රෙප් ++

    ඉස්සර ත්‍රෙඩ් කොච්චර ලස්සනද?

    ඉස්සර මතකය තාමත් සුවදයි..
    ස්තුතියි ‌මචං.
    රෙප් ++