1. ppkgamage

    sony ericson android help need....

    මගෙ xperia x8 android phone එකට අලුතින් ROm එකක් දැම්ම ඒකෙ සමහර features වැඩ නැති නිසා ඒක අපහු අයින් කරල පරන එක restore කරන්න ගියා. දැන් ඒක On වෙන්නෙ නෑ. ඒක හදාගන්න විදිහක් දන්න කෙනෙක් help එකක් දෙන්න....... :(:(
  2. ppkgamage

    Be a Excellent Encoder

    DVD නම් mkv, avi වලට මේකෙන් encode කරන්න පුලුවන්. මේකෙන් mkv, avi නම් DVD වලට ගන්න බෑ. ඒකට Nero 12 වගේ එකක් යොදාගන්න පුලුවන්
  3. ppkgamage

    Be a Excellent Encoder

    codec ගැන තවදුරටත් .... codec ප්‍රදාන වශයෙන් වර්ග 2යි audio codec video codec කලින් කිව්ව විදිහට codec එකක් කියන්නෙ data සැකසිමේ ක්‍රමයක්. ඕනම audio,video file එකක් කුමන හෝ codec එකකින් සමන්විත වෙනව. Audio file එකක එක codec එකක්ද video file එකක codec වර්ග දෙකක්ද ඇතුලත්වෙනව. video එකේ video &...
  4. ppkgamage

    Be a Excellent Encoder

    File Indexer File indexer එක ගැන තමයි මං දැන් කියන්න යන්නෙ. මොකද්ද මේ file indexer එකෙන් කරන්නෙ? ඕනම වීඩියොවක තියෙනව Audio & Video කියල stream දෙකක්. file indexer එකෙන් කරන්නෙ ඒ stream දෙක වෙන්කරල ඒව ගැලපෙන විදිහට index කිරීම නොහොත් ක්‍රමාංකනය කිරීමයි. ඒ කියන්නෙ වීඩියෝවෙ video stream එකට...
  5. ppkgamage

    Be a Excellent Encoder

    Professional encoding ඔන්න ඔහොමයි ඉතින් simple විදිහට MeGUI එකෙන් encode කරන්නෙ. දැන් යමක්කරකියාගන්න පුලුවන් නිසා මන් මේක ටිකක් Advance විදිහට කියල දෙන්නයි යන්නෙ.මුල ඉදලම මේක බැලුවනම් තෙරුම් ගන්න අමාරුවෙන්නෙ නෑ. දැන් අපි බලමු මේකෙ professional පැත්ත ගැන.... කලින් විදිහට encode කරන්න ගියාම...
  6. ppkgamage

    Be a Excellent Encoder

    http://www.elakiri.com/forum/showthread.php?t=865385 මේක නේද?? මාත් ඕක ගැන මුලින්ම දැනගත්තෙ ඒකෙන්. දැන්නම් ඉතින් ඒකෙන් වැඩකරලම් ඒක ගැන හොදට දන්නව. මන් මුලින්ම ලින්ක් එකක් දාල ඇති ඔය ත්‍රේඩ් එක ගැනත්.... ඒකෙ වැඩකරන විදිහ ගැන දාල තිබුනෙ නැති නිසා මං හිතුව මේකෙන් වැඩකරන්නෙ වැඩගන්නෙ කොහොමද කියල දාන්න
  7. ppkgamage

    Be a Excellent Encoder

    නොතෙරෙන දෙයක් එහෙම තියෙනවනම් අහන්න. රෙප් දීපු අය ඔක්කොටම ස්තූතී.. තාම පටන්ගත්ත විතරය් තව ඉස්සරහට ඔක්කොම කියල දෙන්න බලාපොරොත්තුවෙනව. මං දන්න හැමදේම කියල දෙන්නයි හිතන් ඉන්නෙ. කාට හරි ප්‍රයෝජනයක් වෙන නිසා.
  8. ppkgamage

    Be a Excellent Encoder

    ඔන්න දැන් අපේ වැඩේ හරි. දැන් තියෙන්නෙ encode කරන්න කරන්න settings හදන්නයි. ඉහත රූපයේ පරිදි 1න් දක්වා තියෙන එක click කලාම Automatic encode box එක open වෙනව. ඒකෙ 2න් පෙන්නල තියෙන තැන තියෙන්නෙ අපි encode කරන video file එක encode වෙලා ඉවර උනාම අවසාන ප්‍රතිඵලය විදිහට මොන ජාතියෙ file එකක්ද ඕනෙ කියලයි...
  9. ppkgamage

    Be a Excellent Encoder

    කලින් මං කියල දුන්න AviSynth script එකක් හදාගන්න විදිහ. දැන් අපි බලමු මේකෙ ඉතුරු කෑල්ල. අපි මේ වෙනකොට encode කරන වීඩියෝවෙ වීඩියෝ එක හදාගෙන ඉවරයි. දැන් බලමු මේකට ඕඩියෝ (audio) එක දාගන්නෙ කොහොමද කියල. ඒක හරිම සිම්පල් වැඩක්. මේ රූපයේ විදිහට Audio Input කියල තියෙන තැනට ඉස්සරහින් 1 දාල තියෙන...
  10. ppkgamage

    Be a Excellent Encoder

    සුපිරි විදිහට රිප් කරන්න අ යන්නෙ ඉදල Z දක්වාම.....
  11. ppkgamage

    Be a Excellent Encoder

    අපි සාමාන්‍යෙන් පාවිච්චිකරන video converting software වලට video file එක brows කරල දුන්නම අපිට ඕන විදිහට convert කරල ගන්න පුලුවන්. ඒත් මේකෙන් ඉල්ලන්නෙ වෙනම දෙයක්. රූපෙ තියෙන විදිහට AviSynth Script කියල එකක් තමයි අපිට මේකෙ video input එක විදිහට දෙන්න තියෙන්නෙ. දෙන් බලපු අපි කොහොමද ඒ Script එක...
  12. ppkgamage

    Be a Excellent Encoder

    ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැනයි මං කියල දෙන්න යන්නෙ. හැමෝම films, video songs එහෙම බලනව ඇතිනෙ. ඔයාල torrent වලින් film download කරනවනම් එහෙම දැකල ඇතිනෙ ඒ torrent වල අන්තිමේටම මොකක් හරි නමක් දාල තියෙනව.DDR, SaM, SilverRG, a2zRG, ETRG, ViSiON, aXXo, scOrp, Noir,Ganool, FXG...
  13. ppkgamage

    Portable HD

  14. ppkgamage

    ප්‍රශ්නයක් ......

    තොපිට පිස්සු යකුනේ මගේ කෙල්ල මට බූට් එක තිබ්බට පස්සෙ …නෝ වුමන් නෝ ක්‍රයි ... … …එකදන්නෑ බං එකපාරක් නම් යාලුවට ගහල තිබ්බ. ඌ මගෙන් අහන ඒවට මං කොහෙන්ද බන් උත්තර දෙන්නේ.
  15. ppkgamage

    ප්‍රශ්නයක් ......

    :P මටනම් නෙවේ බන් යාලුවෙක්ට උන සිරාම සිද්දියක්
  16. ppkgamage

    ප්‍රශ්නයක් ......

    කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනව. ඒ කොල්ල ඇදරේ කරන්නෙ ඒ කෙල්ලට බොරුවට. බදින්න වගේ හිටියට බදින්නෙ නෑ. ඒ උනාට ඒ කෙල්ලත් එක්ක කරන්න ඕන හැමදේම කරනව. ඒ කොල්ලට කෙල්ලගෙන් හැමදාම ඕන කරන්නෙ ඒ දේ විතරයි. ඒ කෙල්ලව බදින්න ඕනෙ නෑ. …ඒ කෙල්ලට පස්සෙ වෙන කොල්ලෙක්ව හම්බෙනව. ඒ කොල්ල ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනව. ඒ...
  17. ppkgamage

    avi Converter help

    use winAVI 11 not version 12
  18. ppkgamage

    sinhala subtitles

    http://www.videohelp.com/tools/AVIMux-GUI professional software ekak ;)
  19. ppkgamage

    ආදරය......

    නාමලී උසස් පෙල කරල ඉවරවෙල රජයේ ආයතනයක පොඩි පුහුනු පාටමාලවක් කරන්න යනව. එතනදි එයාට ෆේස්බුක් යෙකට සම්බන්දවෙන්න පුලුවන් වෙනව. එයාට එතනිනෙක එක විදිහෙ අයව මුන ගැහෙනව. ඊ අතරෙ ටිකක් වෙනස් කෙනෙක්ව එයාට හම්බෙනව. එයා නාමලීට ටිකක් ලං වෙනව. ඊටපස්සෙ නාමලීගෙන් එයාගෙ ෆෝන් නම්බර් එකත් ඉල්ලගන්නව. ඒ හම්බුන...
  20. ppkgamage

    ආදරය......

    උබල මේක ජෝක් එකට ගන්න එපා මචන්ග්ස්ල. මේ කතාව සිරාම කතාවක්

    No contents