[FONT="]ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැනයි මං කියල දෙන්න යන්නෙ. හැමෝම [/FONT]films, video songs [FONT="]එහෙම බලනව ඇතිනෙ. ඔයාල [/FONT]torrent [FONT="]වලින් [/FONT]film download [FONT="]කරනවනම් එහෙම දැකල ඇතිනෙ ඒ [/FONT]torrent [FONT="]වල අන්තිමේටම මොකක් හරි නමක් දාල තියෙනව.[/FONT][FONT="]DDR, SaM, SilverRG, a2zRG, ETRG, ViSiON, aXXo, scOrp, Noir,Ganool, FXG, Feel-Free...... [/FONT][FONT="]වගේ නම් දාල තියෙනව. (මේ වගේ නම් තියෙන්නෙ [/FONT][FONT="]film torrent [/FONT][FONT="]වල තමයි)[/FONT][FONT="]මේ නම් වලින් කියන්නෙ එක එක [/FONT]group [FONT="]ගැනයි.[/FONT]
[FONT="]මොනවද මේ [/FONT]group? [FONT="]මොනවද ඒවගෙන් කරන්නෙ[/FONT]?
[FONT="]මේ [/FONT]group [FONT="]වල ඉන්න අය කරන්නෙ අලුතෙන්ම ආව [/FONT]films [FONT="]එහෙම [/FONT]rip [FONT="]කරන එකයි. මේක නීතියට පටහැනි වැඩක්. නමුත් ලෝකෙ ඒ දේවල් ගොඩක් වෙනවන් [/FONT]

[FONT="]මොකද්ද මේ [/FONT]rip [FONT="]කරනව කියන්නෙ[/FONT]?
[FONT="]සාමාන්‍යන් මොකක් හරි [/FONT]film [FONT="]එකක් අලුතෙන් ආවම ඒකෙ [/FONT]original copy [FONT="]එන්නෙ [/FONT]DVD [FONT="]වල තමයි. ඊටපාස්සෙ තමයි [/FONT]BluRayDisc [FONT="]එන්නෙ. ඔය එන [/FONT]disk(DVD& Bluray) [FONT="]වගේ ඒව [/FONT]Quality [FONT="]එක ටිකක් අඩුකරල කට්ටියට ගන්න පුලුවන් විදිහට .[/FONT]avi, .mkv [FONT="]වගේ [/FONT]file [FONT="]බවට පත් කරන එකට තමයි [/FONT]rip [FONT="]කරනව කියන්නෙ.
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]කොහොමද ඉතිං මේක කරන්නෙ[/FONT]?
[FONT="]මේක කරන්න [/FONT]software [FONT="]ගොඩක් තියෙනව. එක විදිහෙ ඒව. ඒ උනාට මේ අතරෙ ඉන්නව සුපිරි වැඩකාරයො කීපදෙනෙක්. ඒ අයගෙන් කෙනෙක් ත්මයි [/FONT]MeGUI [FONT="]කියන්නෙ. මං කියල දෙන්න යන්නෙ [/FONT]MeGUI [FONT="]එකෙන් මොකක් හරි [/FONT]video file [FONT="]එකක් [/FONT]rip [FONT="]කරන විදිහ නැත්තන් [/FONT]convert [FONT="]කරන විදිහ ගැනයි.[/FONT]
[FONT="]මොකද්ද මේ [/FONT][FONT="]MeGUI [/FONT][FONT="]කියන්නෙ [/FONT][FONT="]?[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]MeGUI [/FONT][FONT="]කියෙන්නෙ [/FONT][FONT="]video encode (convert) [/FONT][FONT="]කරන [/FONT][FONT="]software [/FONT][FONT="]එකක්. ලෝකයේ ඉන්න හොදම [/FONT][FONT="]movie rippers [/FONT][FONT="]ල භාවිතාරන ඉතාමත් හොද මට්ටමේ දියුණු [/FONT][FONT="]software [/FONT][FONT="]එකක්.[/FONT]
[FONT="]ඔය [/FONT]link [FONT="]එකට ගිහින් මුලින්ම ඔය [/FONT]software [FONT="]එක [/FONT]download [FONT="]කරගන්න[/FONT]
[FONT="]මේකට තව ඕන වෙනව තව [/FONT]software [FONT="]කිහිපයක්[/FONT]
[FONT="]Nero AAC Codec [/FONT]
[FONT="].Net
[/FONT][FONT="]
මේ [/FONT]software [FONT="]එක [/FONT]install [FONT="]කරන විදිහ මේ [/FONT]link [FONT="]එකට ගිහින් බලාගන්න.ඕක [/FONT]install [FONT="]කරල ඉවරවුනාම [/FONT]update [FONT="]වෙනව.[/FONT]

Installa [FONT="]කරල ඉවර උනාම මෙන්න මෙහෙමයි පේන්නෙ. මේ තමයි මේකෙ අලුත්ම [/FONT]version [FONT="]එක.[/FONT]
මේකෙ install කරල ඉවරවුනාම මේකෙ settings හදාන්න වෙනව. ඊටකලින් අපි download කරගත්ත NeroAAC codec ටික MeGUI එකේ folder (C:\Program Files\MeGUI) එකට copy කරන්න වෙනව.
MeGUI open කරගෙන මේකෙ Options>settings>external program configuration වලට යන්න.
ඊටපස්සෙ මේ පින්තූරෙ 1න් පෙන්නල තියෙන තැනට ටික් එකක් දාගෙන Nero AAC Enable කරගන්න. ර්‍රටපස්සෙ 2න් පෙන්න තියෙන තෙන click කරල 3න් පෙන්නල තියෙන .exe file එක තෝරන්න.
(C:\Program Files\MeGUI තුලට කලින් copy කරගත්ත එක .exe එකක්.)
ඉන්පසුව setting හි පහලින් ඇති Save යන්න click කරන්න.
මේක installa කරගෙන update කරගෙන settings හදාගෙන ඔක්කොම ඉවරයි. ඊලට තමයි කියල දෙන්නෙ මේකෙන් වැඩගන්න විදිහ ගැන....
comming soon....

Last edited:
rep