ප්‍රශ්නයක් ......

ppkgamage

Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනව. ඒ කොල්ල ඇදරේ කරන්නෙ ඒ කෙල්ලට බොරුවට. බදින්න වගේ හිටියට බදින්නෙ නෑ. ඒ උනාට ඒ කෙල්ලත් එක්ක කරන්න ඕන හැමදේම කරනව. ඒ කොල්ලට කෙල්ලගෙන් හැමදාම ඕන කරන්නෙ ඒ දේ විතරයි. ඒ කෙල්ලව බදින්න ඕනෙ නෑ.

    …ඒ කෙල්ලට පස්සෙ වෙන කොල්ලෙක්ව හම්බෙනව. ඒ කොල්ල ඇත්තටම ඒ කෙල්ලට ආදරේ කරනව. ඒ කොල්ලට ඒ කෙල්ලගෙන් අර කලින් කොල්ල බලාපොරොත්තු උනා වගේ ඒ කෙල්ලත් එක්ක එකට ඉන්න ඕනකමක් නෑ. පිරිසිදු ආදරයක් විතරයි. ඒ නිසාම ඒ කෙල්ලත් ඒ කොල්ලට ගොඩාක් ආදරේ කරනව.

    …මේ කෙල්ල අර අලුත් කොල්ල එක්ක යාලුවෙලා ඉන්නව කියල අර පරන කොල්ල දැනගන්නව. ඒ කෙල්ලට අර අලුත් කොල්ලත් එක්ක ඉන්න දෙන්න නෑ.

    …ප්‍රශ්නෙ තමයි අර අලුත් කොල්ල අර කෙල්ලව බැන්දොත් එයාලගෙ අනාගතේ ප්‍රශ්න ඇතිවේද?
    …අර කලින් යාලුවෙල හිටි කොල්ල කරන වැඩ නිස අලුත් කොල්ලට ඒ කෙල්ලව එපාවෙයිද?
    …ඒ කෙල්ලට වෙන කෙනෙක්ව බදින්න බැරිවේද කවදාකවත්?
    …හදවතින්ම ආදරේ කරල ඒ කෙල්ල මුලු ජිවිතේම විදවන්න ඕනෙද?


     
    • Like
    Reactions: Roshan 4ever

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    සුදු මහත්තයා;13635462 said:
    mama hituweth ehema :)

    palaweni kolla ea kellawa blackmail karanawada ? :eek:


    තොපිට පිස්සු යකුනේ මගේ කෙල්ල මට බූට් එක තිබ්බට පස්සෙ
    …නෝ වුමන් නෝ ක්‍රයි ...
    …
    …එකදන්නෑ බං
    එකපාරක් නම් යාලුවට ගහල තිබ්බ. ඌ මගෙන් අහන ඒවට මං කොහෙන්ද බන් උත්තර දෙන්නේ.
     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    deweni kolla kellata kochara adare kalath kella hithane parana eka genamai. kella pali genimak karana eda thiyena dewni kollagen. owage deyak matah una :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,791
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    mona gon buru prashnada ban mewa..hhe hee..owada loke wenne??:D

    den umbatada me prashne thiyenne? wena ekekta thiyena prashne umbe karaganna epa machan..:D eka palaweni de...:P

    umbatanan mehema wela thiyenne...umbanam aluth kolla...prshnaya katha karala wisandaganin...

    karanna thiyena okkomath karala pure love? Are u kidding me!:P
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    "ප්‍රශ්නෙ තමයි අර අලුත් කොල්ල අර කෙල්ලව බැන්දොත් එයාලගෙ අනාගතේ ප්‍රශ්න ඇතිවේද"
    කලින් ස්ටොරි එකක් දැනගෙන එකට ජීවත්වෙන එක දැඩිපීඩනය ගෙනදෙන අවස්ථා වැඩියි. පොඩි දේ උනත් සැකෙන් බලන්න පුරුදුවෙනවා.ජිවත් වෙලා ඉන්නතාක් කල් ප්‍රශ්ණවල විසඳුම් හොයනවට වඩා තියෙන ප්‍රශ්ණවලට තව ප්‍රශ්ණගොඩ ගැහෙනවා.

    "අර කලින් යාලුවෙල හිටි කොල්ල කරන වැඩ නිස අලුත් කොල්ලට ඒ කෙල්ලව එපාවෙයිද?
    "
    අනිවා ඌ අවංකව ආදරය කරනවනම් ඒක වේවි. කවුද කැමති තමුන්ගේ කෙල්ලව අර ගානට දාලා එකට ජීවත් වෙන්න.

    "ඒ කෙල්ලට වෙන කෙනෙක්ව බදින්න බැරිවේද කවදාකවත්?"

    මේ වෙනකොට අඩියත් නෑනේ. ඉතින් ඒකෙල්ල ලබපු ජීවිතේ ඒ කෙල්ල බලාපොරොත්තු නොවූ ලෙස ඉතිරි කාලයගෙවාවි. තව එකෙක්ගේ මෙහෙකාරියක් වගේ (බොහෝ දුරට)

    "හදවතින්ම ආදරේ කරල ඒ කෙල්ල මුලු ජිවිතේම විදවන්න ඕනෙද?"
    හදවතින්ම ආදරය කරපු නිසාවෙන් ජීවිතය විඳගන්න සූදානම් කල ගත යුතුයි. මේ වගේ විඳවපු විදින පිරිමිත් ඕන තරම්.

    අපි ජීවිතයම විඳවන්නේ සීමාව අඳුරගත්තේ නැතිදාට.

     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඕකට පිටින් ඉඳන් කාටවත් උත්තර දෙන්න අමාරුයි. එයාලම තමා එයාල ගැන දන්නේ. :nerd:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු උබ කෙටියෙන් ඈහුවට ඔය ප්‍රශ්නය ඉතාමත්ම
    ස්ංකීරන එකක්.. ඔය හෑම ප්‍රශ්නයකටම උත්තරව් තියෙන්නෙ අදාල දෙන්න ගාව විතරයි,
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    උබේ රෝල් එක කෝකද බන්???????? :)
    මට හිතෙන්නෙ අලුත් කොල්ලටයි කෙල්ලටයි බැදලා සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කෙල්ලගේ අනු දැනුම ඇතුව ගිය ගමනක් නිසානේ ඔහොම වෙලා තියෙන්නේ
    අලුතින් යාලු වෙලා තියන කෙනාට ඇත්තම කියන්න
    එයා ඇත්තටම ඒ කෙල්ලට ආදරේ නම් එයාව තේරුම් ගනියි
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    oke koheda ban prashnayak thiyenne? un dennata denna kamathi nam kalin wechcha ewwa monawatada? dennek kasada bandina tharamata kamathi nam wena monawada prashna? mata nam therenne na.

    oya sex kiyana eka maha bayanaka yakek wage ekak nevei ban. oka kalin karala thibba kiyala marila watenne na kasada bandama.
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    කෙල්ලට පරණ කොල්ලගෙන් කරදරනම් එකට පොලිසියේ පැමිණිල්ලක් දාන්න, එහෙම විසදගෙන කොල්ල කෙල්ල සිර ලව් නම් බදින්න, බැදල ඕව ගෙන හැර අවුස්සන්නේ නැතුව ජීවිතේ පටන් ගන්න. සැකයි වගේනම් හොයාගන්න බැරි විදියට ස්ථාන මාරුවක් ගන්න. ඔය කොල්ල ඉතින් කෙල්ලගෙන් පළිගන්න ඔච්චර කට්ටක් කන්න පිස්සුද මන්ද. කොල්ලොනම් ඔහොම නෑ, කැඩුවම පලාතෙවත් ඉන්නේ නෑ බන් අද කලේ කොල්ලෝ. උන් කොමත් බදින්න කලින් 20ක් 30ක් කඩනවා අනික ඕව ගෙන හිතනවනම් කවදාවත් බදින්න වෙන්නේ නෑ.
     

    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    "ප්‍රශ්නෙ තමයි අර අලුත් කොල්ල අර කෙල්ලව බැන්දොත් එයාලගෙ අනාගතේ ප්‍රශ්න ඇතිවේද"
    කලින් ස්ටොරි එකක් දැනගෙන එකට ජීවත්වෙන එක දැඩිපීඩනය ගෙනදෙන අවස්ථා වැඩියි. පොඩි දේ උනත් සැකෙන් බලන්න පුරුදුවෙනවා.ජිවත් වෙලා ඉන්නතාක් කල් ප්‍රශ්ණවල විසඳුම් හොයනවට වඩා තියෙන ප්‍රශ්ණවලට තව ප්‍රශ්ණගොඩ ගැහෙනවා.

    "අර කලින් යාලුවෙල හිටි කොල්ල කරන වැඩ නිස අලුත් කොල්ලට ඒ කෙල්ලව එපාවෙයිද?
    "
    අනිවා ඌ අවංකව ආදරය කරනවනම් ඒක වේවි. කවුද කැමති තමුන්ගේ කෙල්ලව අර ගානට දාලා එකට ජීවත් වෙන්න.

    "ඒ කෙල්ලට වෙන කෙනෙක්ව බදින්න බැරිවේද කවදාකවත්?"

    මේ වෙනකොට අඩියත් නෑනේ. ඉතින් ඒකෙල්ල ලබපු ජීවිතේ ඒ කෙල්ල බලාපොරොත්තු නොවූ ලෙස ඉතිරි කාලයගෙවාවි. තව එකෙක්ගේ මෙහෙකාරියක් වගේ (බොහෝ දුරට)

    "හදවතින්ම ආදරේ කරල ඒ කෙල්ල මුලු ජිවිතේම විදවන්න ඕනෙද?"
    හදවතින්ම ආදරය කරපු නිසාවෙන් ජීවිතය විඳගන්න සූදානම් කල ගත යුතුයි. මේ වගේ විඳවපු විදින පිරිමිත් ඕන තරම්.

    අපි ජීවිතයම විඳවන්නේ සීමාව අඳුරගත්තේ නැතිදාට.


    no offense. but mata nam mehema adahas therumak na kiyalai hithenne. thamange ganige or minihage watinakama thiyenne unge yam shareera awayawayak kalin pawichchi kalada kiyana eken nam ethana adarayak na. kaadarayak witharai.

    kasadeta kalin sex kala hama ekatama mehekarayek wage jeewithe gewanna wenawa nam lankawe ganu eitharak nevei pirimith sahena ganakata mehekarayo wela thamai inna wenne. :lol: