ලංකාවෙ උන්ට සෙට් වෙන්නෙ රාජ පොන්ස් ල වගේ උන්ම ප්‍රශ්න හදල උන්ගේම උන් දාල උන්ගෙම උන් දාල අස්සල. උන්ම ස්වයං වින්දනය කරන ජාතියෙ ඒව. ගම සමග පිළිසදර වගේ. ඔහොම ප්‍රශ්න අහන්න දෙනවා කියන එකත් win එකක් imo.
අනික social media restrict කරන්න කියන එකට අරුන් දෙන උත්තරේ හරි. ඊට වඩා දෙන්න උත්තරයක් මොකද්ද...