එක එකාගෙ political views පසනලි ගන්න එපා.
උබට එහෙම හිතෙනවා නම් රනිල් ට දීපන්. එහෙම අවුලක් නෑ. රනිල් ට උබ චන්දෙ දෙන්නෙ ආයේ ඇවිත් රට සුකිත මුදිත කරයි ජෙප්පන්ට වඩා කියල හිතලානෙ.
ඉතිං ඒකට අවුලක් නෑ. කවුරුත් රටට හෙන ගහල පල කියල චන්දෙ දෙන්නෙ නෑ. කැම්පේන් කරන වාසි ගන්න බලන් කඩේ යන පොන්ස් ල ඇරුනම.
අනික...