1. sachith19920726

    Crazybuddy නැති වෙලාලු

    elakiri එකේ tab එකක් කොහ්මත් open වෙලා තියෙන්නෙ මොන වැඩේ කලත් :rofl: දැන් මට meter උනේ.. අවුරුදු හතරක කලින් මූ මැරිලා නම් FEB 28 පකෝ කියල දැම්මේ මේ log වෙලා ඉන්න එකාද එතකොට.
  2. sachith19920726

    Crazybuddy නැති වෙලාලු

    නැහැ බන්. මූ ඉන්න තැනක් වත් කියල තිබ්බෙ නැහැ හරියට. ට්‍රිප් ගියා මල් බබා and නුවන් බුවා ඔය සෙට් එක්ක සෙට් උනේ. මූ ආවෙ නැහැ. phone number එකක් වත් දීල තිබ්බෙ නැහැ. හොද එකෙක් නිසා තමයි මෙච්චර කල් හෙව්වෙ බන්. මේකෙ හිටිය හිත හොදම dial එකක්.
  3. sachith19920726

    Crazybuddy නැති වෙලාලු

    no idea. ඒ කාලෙ වත් contact number එකක් දුන්නෙ නෑ නෙ මූ. හිටපු ගමන් අතුරු දහන් උනා.
  4. sachith19920726

    TV buying help

    LED projector වලින් නම් ලොවෙත් ඒ quality එක ගන්න බෑ බන්. Laser 4k projector එකක් ගන්න ඕන එකට නම්. ගණන් ඉතිං. https://us.seenebula.com/products/d2350-cosmos-laser-4k-2200-ansi-lumen
  5. sachith19920726

    TV buying help

    dark room එකක් තියනව නම් LED projector එකක් සෙට් නැද්ද. මම ගත්ත බිත්තියක් පිරෙන්න දාල තියෙන්නෙ. cinema hall එක වගේ තමා. 20000hours බලන්න පුළුවන් at least. ඒ කියන්නෙ දවසට පැය 5 බැලුවත් අවුරුදු දහයක් බලන්න පුළුවන්.
  6. sachith19920726

    Crazybuddy නැති වෙලාලු

    https://elakiri.com/members/nuwan-buwa.359616/ https://elakiri.com/members/gayankuwait.312790/
  7. sachith19920726

    Crazybuddy නැති වෙලාලු

    බොරු කියන්න එපා බල්ලෝ. contact number එකක් එවපන් ඉතින් ඔච්චර හොයනවා නම් call එකක් ගන්න. ගස් ගෙරියගෙ බොරු බන්. ------ Post added on 1717052900
  8. sachith19920726

    Zenbook 14th Gen

    https://www.nanotek.lk/product/1944 13gen උනාට. දාල තියන එකට වඩා නම් මේක හොදයි.
  9. sachith19920726

    Zenbook 14th Gen

    ඕක සෙට් නෑ නේද. display එක 60hz and resolution එක 1920 x 1200. 3.35 ඕකට දෙන එක පාඩුයි. මම ගත්ත මේක. https://me-en.store.asus.com/90nb11r3-m00je0-asus-zenbook-14-oled-ux3405.html 3k. 120hz. dubai වගේ ගිහින් එන එකෙක් ඉන්නවා නම් ගෙන්න ගනින්. lap එක දවස් දෙක තුනකින් හම්බෙනව. බලල කියන්නම් තත්වෙ.
  10. sachith19920726

    Online Payment එක Fail වුනා එත් සල්ලි කැපිලා

    මම නම් සම්පත් එකෙන් අයින් කරල සේරම ඒවා nations trust එකට ගත්ත. පට්ට bank එක. සම්පත් එකේ BFCA එකක් හදාගන්න ගිහින්. මට එපා කරා. main bank එක විදියට sampath එක තියන් හිටියෙ. nations trust එකේ BFCA PFCA ඔක්කොම හදල දීල inner circle දාල වඩා ගත්තෙ නැති ටික විතරයි. අනික. banking app එක එහෙම පට්ට.
  11. sachith19920726

    Online Payment එක Fail වුනා එත් සල්ලි කැපිලා

    bank එක මාරු කරන්න බැරිද. nations trust හදාගනින්. online payments වලට කිසිම වදයක් දෙන්නෙ නෑ.
  12. sachith19920726

    මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

    දෑවැද්ද දේපල බලල ගෑනු ගත්තම ඕක normal බන්. ඉස්සරහ ගෙවල් දෙකේ. අයිය බැන්ඳ හෙන සල්ලි තියන කෙල්ලෙක් ලී බඩු සාප්පු අනම් මනම් තියනවා. ඌ බෑ කියද්දී කලේ වැඩේ. දැන් ඌ ගෙදර ඉන්නවා. උන්ගෙ නංගි බැන්ද එකෙක් ව. එකිත් දැන් ගෙදර. ඒකිගෙ කේස් එක නම් මනමාලයගෙ පෙකණි වැල තාම කපල නැති සීන් එකක්. හත් අට දෙනෙක් ට කෑම...
  13. sachith19920726

    වෙඩින් රැග්

    ආතල් වෙනයි. ගොන් ආතල් වෙනයි. එකක දැක්ක මනමාලිව උස්සන් එද්දී සරම කඩනවා මනාලයාගෙ. යාලුවන්ට වඩා වැරදි මම නම් කියන්නෙ මනමාලය උගෙ personality එක අවුල් නම් තමයි ඔහොම වෙන්නෙ.
  14. sachith19920726

    එලකිරි කඹ ඇදීම

    good old days. ජීවිතේට active නැති උනුත් ආව vote කරලා යන්න. එක side එකකට 1000+ votes ආව එකම කබේ ද කොහෙද.
  15. sachith19920726

    බඩු යන්නෑ මිට්ටෝ

    මැරි කළා. අම්බානක බිසී වෙලා හිටියෙ. 🤠 නැවත සීන් එකට enter වෙන්න ඕන.
  16. sachith19920726

    ලගදීම දානන ඉන්නෙ. :love:

    ලගදීම දානන ඉන්නෙ. :love:

    No contents