Crazybuddy නැති වෙලාලු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2020 june 10 last seen thibala thiyenn
    2022 kawudo niwan suwa kiyalath dala

    habai 2020 idan kattiya uwa hoyala thiyenwa
     
    • Sad
    Reactions: lkzombie

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2020 june 10 last seen thibala thiyenn
    2022 kawudo niwan suwa kiyalath dala

    habai 2020 idan kattiya uwa hoyala thiyenwa
    මම එයා නැති උනාට පස්සෙ කිහිප වතාවක් log වෙලා තියෙනවා. එයා නැති උනේ 2022 නෙවෙයි. තාත්තා නැති උනා 2021.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අදහගැනිම්ට ඉතාම අසීරුයි....
    මේක විහිළුවක් වේවා කියල ප්‍රර්ථනා කරනවා...

    Badiya kiyanne parana bokkak.....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම එයා නැති උනාට පස්සෙ කිහිප වතාවක් log වෙලා තියෙනවා. එයා නැති උනේ 2022 නෙවෙයි. තාත්තා නැති උනා 2021.
    එයා nathi une kawadada? pm ekak dapan details ekka
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Sachith buddy ge hoda yalauwa ne . Mathakayi mun denna suddek ge trip ekak giya kiyala thread ekak Damma.


    Argue password eka kohe Hari save karala hack welada manda
     
    • Wow
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරු කියන්න එපා බල්ලෝ.
    contact number එකක් එවපන් ඉතින් ඔච්චර හොයනවා නම් call එකක් ගන්න.

    img_5492-jpeg.230604


    https://elakiri.com/threads/෴පැණි-අමුඩ-තොග-වශයෙන්෴.2145122/

    ඌ අවුරුදු 4කට කලින් මලා නං මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹද?

    ගස් ගෙරියගෙ බොරු බන්.
    ------ Post added on May 30, 2024 at 12:38 PM
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම log උනේ එයාගෙ account එකෙන් තමා. මම දාපු post එකක් නෙමෙයි මේක. වෙන කෙනෙක් දාපු එකක්. එයාට ආපු මැසේජ් එකකටයි මම reply කලේ.
    Uba mokatada message walata reply karanna මැරිච්ච උන්ගේ account වලට log උනේ? (ඇත්තටම මැරිලා නං උගේ account වලට log වෙලා අතල් නොදී ඌ ට ගෞරවයට තියලා යන්න. Balapan දැන් වෙලා තියන දේ
    (තෝ බොරුවක් නේද කරන්නේ?)
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං ඔයාට massage එකක් දැම්මා


    එයාගෙ නම රන්ඳු. රන්ඳු හේෂාන්.
    ------ Post added on May 30, 2024 at 11:54 AM


    නැහැ
    ------ Post added on May 30, 2024 at 11:54 AM


    ඇත්ත නම දන්නෑ මචං

    Puluwan nam matath message ekak dapan. U ekale nidi marapu widihata man uta kiyala thiyenawa asaneepa wei ochchara mahansi wenna epa kiyala.
    Mona unath harima hitha honda eka. Issara nidi maran u novels type kara. Ewagen thamai uth ekka man godak fit une.


    Heshan thamai.
    ------ Post added on May 30, 2024 at 12:03 PM
    මට හොඳට මතකයි ඔය රන්දු හේශාන් කියල නම දාගෙන හිටියට උගේ නම ඒක නෙවේ. ඕක ඔය නම හොයාගත්තෙ නවකතාවකින්. ඕක මට උගේ ඇත්ත නම කිව්ව කාලෙකට කලින් දැන් මතක නෑ

    https://elakiri.com/threads/සමනල-වසන්තය-යොවුන්-නව-කතාව.1393091/

    Screenshot 2024-05-30 170847.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    මම හෙව්වෙ සචිත්, නුවන්, ගයාන් කියන අයව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට හොයාගන්න අමාරුයි ඇත්ත නම් වලින් නැති නිසා. මම මේ ගැන කියන්න අදිමදි කලෙත් මේ දේ නිසා තමා. විහිලුවක් වගේ දැනෙන නිසා.
    @sachith19920726 @NuwanCK
     
    • Like
    Reactions: sachith19920726

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    u bn mokakda gemak denawa kiyala e dawas wala kiuwa mathakai. mokadda une eka nisada porata karadarayak une?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    බොරු කියන්න එපා බල්ලෝ.
    contact number එකක් එවපන් ඉතින් ඔච්චර හොයනවා නම් call එකක් ගන්න.



    ගස් ගෙරියගෙ බොරු බන්.
    ------ Post added on May 30, 2024 at 12:38 PM
    mokakda ban me wela thiyenne ?