1. chatura_CN

    Platina / CT 💯 වල

    ඇයි හෙල්මට් එක පස්සෙන් එල්ලෙන පාට පාට ගොනි නූල් ටික.
  2. chatura_CN

    ගෝටා දඩු ලේනා ලේප්ට්

    කාබාසිනියා කරන එවුන් තමයි ජාතික වස්තු වෙන්නේ. පෙන්නෙ නැද්ද පාර්ලිමෙන්තුව.
  3. chatura_CN

    amor amor😍

    Lilman ද මතු වෙන්නේ 🤣
  4. chatura_CN

    නිදා ගන්න ඕනි පැය ගාණ

    නිදි මරලා ලෙඩ හදාගන්න එපා බං. මාත් නිදි මරලා කෑම පාලනයක් නැතුව ඇස් යට කලු වෙලා බඩ ඇවිල්ලා cholesterol වැඩි වෙලා මල කෙලියක් වුනා. දැන් 10 වෙද්දි නිදාගන්නවා. ආපහු නොමල් වුනා ඔක්කොම.
  5. chatura_CN

    Hahaha mekige status

    කීයද වයස? 40? 30? ද? 🤔
  6. chatura_CN

    Hahaha mekige status

    එකනේ බං. දැන් ඉන්න ගොඩක් එවුන් එහෙමයි.
  7. chatura_CN

    මම දැක්කා එලකිරිය ගෑනු ලමයෙක් බලනවා.. 😎

    LazyLizard කෙල්ලෙක් ද කොහෙද. කුණුහර්පයක් කියනවා දැකලම නෑ. අනික කෙල්ලෙක් නේද කියලා joke කරද්දි සද්ද නැතුව ඉන්නවා.
  8. chatura_CN

    🌏🔭🌌 දවසේ නාසා වීඩියෝව: 2022 අගෝස්තු 09 - බුධ ග්‍රහයා කරා ගමන් කරමින් තිබූ 'MESSENGER' අභ්‍යවකාශ යානයට පෘථිවිය දිස්වූ ආකාරය 🌌🔭🌎

    මේවගේ හොද threads bump කරන්නේ 5% ක් විතර. තව 90% ක් bump කරන්නේ ගෑනුන්ගේ පුපෙන් නම හොයාගන්න ඒවට. ඉතුරු 5% කොහෙටවත් නැති එවුන්. මේ වගේ තමයි අපෙ රටත්. ඉන්න එවුන් කුණුගොඩවල් පස්සෙ යනවා කවදාවත් දියුණුවක් නෑ. :(
  9. chatura_CN

    කඩියන්ලෙන ඇල්ල 1870දී

    අම්මෝ ඔතන වතුරේ සීතල. 🥶
  10. chatura_CN

    ග්‍රැපික් වැඩ කරුවන්ට මෙන්න අවස්තාවක්

    කොල්ලො අපෙන් කෙල්ලෝ වැඩ ගන්නෙ එහෙමයි. පෞ අපි.
  11. chatura_CN

    Minions: The Rise of Gru

    මාත් මේ දැන් බලලා ඉවර වුනේ. කලින් වගේ හොද කෑ හැබැයි.
  12. chatura_CN

    Prey- God Recommends

    Me too
  13. chatura_CN

    Prey- God Recommends

    Release una da?
  14. chatura_CN

    Post your Cinebench score

    😍😍😍
  15. chatura_CN

    Post your Cinebench score

    Final score eka machn.
  16. chatura_CN

    Post your Cinebench score

    එළකීරියන්ස්ලගේ Cinebench score එක දාගෙන යමු බලන්න. :cool: https://www.maxon.net/en/downloads/cinebench-r23-downloads මේ තියෙන්නේ මගෙ
  17. chatura_CN

    SLT 4g Speed කොහොමද උබලගේ

    https://www.daraz.lk/products/4g-router-antenna-dual-port-i122863737-s1040613449.html?spm=a2a0e.searchlist.list.3.5a2e5385IXkFjr&search=1
  18. chatura_CN

    SLT 4g Speed කොහොමද උබලගේ

    Na parana eka B310s
  19. chatura_CN

    SLT 4g Speed කොහොමද උබලගේ

    30Mbps එනවා. Daraz එකෙන් antenna එකක් ගෙනල්ලා ගැහුවා. Upload 4Mbps

    No contents